මල්ලිට කරදරයක් :(

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
    අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා:(:(

    හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
    susumnawada kela wela thiyenne :no: hmmo thani thattuwe gewal 1000n sampathak. berima unoth sinhala beheth karanna balanpan.

    @emoji diaries connection nedd meyt help ekk denn
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
    අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා:(:(

    හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
    Dr Sunil Perera. ලංකාවෙ නම්බර් 1. හැබැයි එයා ප්‍රයිවට් විතරයි කරන්නෙ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නුවර ජෙනරල් එකේ ඉන්නේ අයියා

    15; ඊළග අවුරුද්දේ OL කරන්න එහෙම මාර විදියට පාඩම් කර කර හිටියේ :(

    මේ පල්ලෙහ ෆ්‍රේම් එක නේද ගහන්නේ? ආයෙ ඇවිදින්න බැරිවෙයි කියලා කියපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් ට්‍රීට්මන්ට්ස් වලින් සනීප වෙලා තියෙනවා. හැබයි ලංකාවේ ට්‍රීට්මන්ට්ස් ශුවර් කරන්න බෑ. සල්ලි වියදම් කරලා සිංගා වගේ ගියොත් තමයි. එෆ්බී එකෙ අදුරන එකෙක් ඇක්සිඩන්ට් එකකින් ඔහොම වෙලා එක්තැන් වෙලා හිටියා, සිංගා හරි තුර්කි හරි (හරි රට මතක නෑ) ගිහිල්ලා සනීප වෙලා දැන් හොදට ඉන්නව. හැබැයි බරවැඩ කරන්න බෑ. 😥

    M3300560.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    ඇවිදින්න බැරි වෙන්න හේතුව කකුලක්/ උකුල් අස්ඨියක් ඩැමෙජ් වෙලාද ?

    නැත්නම්, කොන්දෙ, සුෂුම්නාවෙ Spinal cord ඩැමේජ් එකක්ද ?

    ඔලුව වැදිලද ?

    මුල් හෙතුව නම් සැහෙන දුරට හොද කරන්න/පුනුරුත්ථාපනක කරන්න පුළුවන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    ස්නායු, සුසුම්නාව damage වෙලා කියලා කියන්නේ
    Dr. සිරිවර්ධන කියලා කෙනෙක් නුවර එකෙන් දාලා ඉන්නේ
    හොද ඩොක්ටර්ස්ල ඉන්නවා. ඩොක්ටර් නිශාන්ත ගුනසේකර රෙකමන්ඩ් කරන්න පුලුවන්. තව බලල හොද කෙනෙක් අල්ලන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    මේ පල්ලෙහ ෆ්‍රේම් එක නේද ගහන්නේ? ආයෙ ඇවිදින්න බැරිවෙයි කියලා කියපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් ට්‍රීට්මන්ට්ස් වලින් සනීප වෙලා තියෙනවා. හැබයි ලංකාවේ ට්‍රීට්මන්ට්ස් ශුවර් කරන්න බෑ. සල්ලි වියදම් කරලා සිංගා වගේ ගියොත් තමයි. එෆ්බී එකෙ අදුරන එකෙක් ඇක්සිඩන්ට් එකකින් ඔහොම වෙලා එක්තැන් වෙලා හිටියා, සිංගා හරි තුර්කි හරි (හරි රට මතක නෑ) ගිහිල්ලා සනීප වෙලා දැන් හොදට ඉන්නව. හැබැයි බරවැඩ කරන්න බෑ. 😥

    M3300560.jpg
    Operation hariyata karala physio therapy walin tama goda danne mama hitanne. Lankawe ewa hariyata wenawada danne ne. Kaalayak katta kanna wenawa itin kohe hitiyath.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හොද ඩොක්ටර්ස්ල ඉන්නවා. ඩොක්ටර් නිශාන්ත ගුනසේකර රෙකමන්ඩ් කරන්න පුලුවන්. තව බලල හොද කෙනෙක් අල්ලන්න.
    ඔය කොලබ, ගාල්ලේ main hospital වල ඔය වගේ කේස් ගොඩක් හොද කරනවා නේ බෑ කියන.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Bro, don't worry; the human body has an amazing capability of healing power. Even though your brother has some complications, always try to uplift his mood. Never mention the injury; there are tons of workarounds already in place for such injuries.

    I wish your brother a speedy and complete recovery.
    susumnawata kela unoth hadanna amarui