ado fuck bng... thiyana widi okkoma balapan atha arinna epa ohoma kiyala
නැ අයියා; ගිය සතියේ අම්මා හිටියා; දැන් මල්ලිubage AL exam iwarada??
poddak hadissi wenne nathuwa hoyala balamu, mona hari karann. ward ekai, bed number eka dapan PM

susumnawada kela wela thiyenneඅපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා
හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
hmmo thani thattuwe gewal 1000n sampathak. berima unoth sinhala beheth karanna balanpan.Mn dakke anuradha wage![]()
Dr Sunil Perera. ලංකාවෙ නම්බර් 1. හැබැයි එයා ප්‍රයිවට් විතරයි කරන්නෙ.අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා
හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
නුවර ජෙනරල් එකේ ඉන්නේ අයියා
15; ඊළග අවුරුද්දේ OL කරන්න එහෙම මාර විදියට පාඩම් කර කර හිටියේ![]()
නැ අයියා; ගිය සතියේ අම්මා හිටියා; දැන් මල්ලි
හෙට common test
හොද ඩොක්ටර්ස්ල ඉන්නවා. ඩොක්ටර් නිශාන්ත ගුනසේකර රෙකමන්ඩ් කරන්න පුලුවන්. තව බලල හොද කෙනෙක් අල්ලන්න.ස්නායු, සුසුම්නාව damage වෙලා කියලා කියන්නේ
Dr. සිරිවර්ධන කියලා කෙනෙක් නුවර එකෙන් දාලා ඉන්නේ
16wayasa kiyada
74 wardhari, exam hariyata karapan. mama heta poddak hoyala balannam hospital eken.
Operation hariyata karala physio therapy walin tama goda danne mama hitanne. Lankawe ewa hariyata wenawada danne ne. Kaalayak katta kanna wenawa itin kohe hitiyath.මේ පල්ලෙහ ෆ්‍රේම් එක නේද ගහන්නේ? ආයෙ ඇවිදින්න බැරිවෙයි කියලා කියපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් ට්‍රීට්මන්ට්ස් වලින් සනීප වෙලා තියෙනවා. හැබයි ලංකාවේ ට්‍රීට්මන්ට්ස් ශුවර් කරන්න බෑ. සල්ලි වියදම් කරලා සිංගා වගේ ගියොත් තමයි. එෆ්බී එකෙ අදුරන එකෙක් ඇක්සිඩන්ට් එකකින් ඔහොම වෙලා එක්තැන් වෙලා හිටියා, සිංගා හරි තුර්කි හරි (හරි රට මතක නෑ) ගිහිල්ලා සනීප වෙලා දැන් හොදට ඉන්නව. හැබැයි බරවැඩ කරන්න බෑ.
![]()
mehe bala beheth thiyenneOperation hariyata karala physio therapy walin tama goda danne mama hitanne. Lankawe ewa hariyata wenawada danne ne. Kaalayak katta kanna wenawa itin kohe hitiyath.

හොද ඩොක්ටර්ස්ල ඉන්නවා. ඩොක්ටර් නිශාන්ත ගුනසේකර රෙකමන්ඩ් කරන්න පුලුවන්. තව බලල හොද කෙනෙක් අල්ලන්න.
susumnawata kela unoth hadanna amaruiBro, don't worry; the human body has an amazing capability of healing power. Even though your brother has some complications, always try to uplift his mood. Never mention the injury; there are tons of workarounds already in place for such injuries.
I wish your brother a speedy and complete recovery.