මල්ලිට කරදරයක් :(

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජනවාරි වලට හරියටම අවුරුද්දක්
    අපි සිංහල බෙහෙත් එහෙම නැවැත්තුවා ඌටත් එපා වෙන නිසා... physiotherapist කෙනෙක් ගෙන්නලා අනම් මනම් කරා
    ඒක සාමාන්‍ය වෙලා දැන් ඉතින්... කාටවත් එහෙම ගානක් නැහැ paralyzed කියලා :rofl:

    අම්මගේ OGA එකේ යාලුවෝ සෙට් එකක් දිගන rehabilitation දාන්න යන්නේ මල්ලිව එයාලම වියදම් දරලා
    ඊලග මාසේ යනවා

    අපි ආයේ check කරා, accident එකෙන් වුණ damage එක දැන් recover වෙලාලු
    ඉතුරු ටික ඉතින් මල්ලි මහන්සි වෙන විදියට තමයි, ගෙදර තියාගත්තොත් අපි කියන exercise කරන්නේ නැහැ
    rehabilitation යැව්වම බයට හරි කරයිනේ

    කෙටියෙන් කිව්වොත් ආයේ ඇවිදින්න පුලුවන් මල්ලිට උවමනාව තියෙනවා නම්
    හෙන ආතල් එකේ ඇදේ ඉන්නේ... සැප අඩු කරන්න අහරේ යවනවා :yes:
    Studies continue karanne nadda aye ethakota...🤔
     
    • Like
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඉක්මනින් සුව වේවා! උඹ ඕකාව සැරෙන් සැරේ ගිහින් කොනිත්තලා වරෙන්. ඌටම නැගිටගන්න ඕනේ වෙනකල්
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang