කොල්ලනෙ, මල්ලිට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි උගෙ ඉගෙනීම් වැඩටික කරගන්න උදව්වක් විදිහට, දැන් ගොඩක් ඒවා ශෙයාර් වෙන්නෙ වට්සැප් වලින් එහෙමනෙ, ඉතින් 40-50කට වගේ ගෙවන්න ගන්න හොඳ එකක් කියන්නකො.ලොකු උදව්වක්, ගෙවන්න ගන්න පුලුවන්නම් තවත් වටිනවා
pc එකක් දියම් පස්සෙ ඕකුන් ඇදටයි ලැට් එකටයි ගෙනියනවාකොල්ලනෙ, මල්ලිට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි උගෙ ඉගෙනීම් වැඩටික කරගන්න උදව්වක් විදිහට, දැන් ගොඩක් ඒවා ශෙයාර් වෙන්නෙ වට්සැප් වලින් එහෙමනෙ, ඉතින් 40-50කට වගේ ගෙවන්න ගන්න හොඳ එකක් කියන්නකො.ලොකු උදව්වක්, ගෙවන්න ගන්න පුලුවන්නම් තවත් වටිනවා
M02 or m02s ?Galaxy M02 wage ekak mokada , oya wage dekata athi.
40k wage wenne
Instalment ganna thanak nan danne ne

M02s if available.M02 or m02s ?![]()
No. I meant does solo rider talks about m02 or m02s .M02s if available.