මල්ලිට Phone එකක් අරන් දෙන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    කොල්ලනෙ, මල්ලිට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි උගෙ ඉගෙනීම් වැඩටික කරගන්න උදව්වක් විදිහට, දැන් ගොඩක් ඒවා ශෙයාර් වෙන්නෙ වට්සැප් වලින් එහෙමනෙ, ඉතින් 40-50කට වගේ ගෙවන්න ගන්න හොඳ එකක් කියන්නකො.ලොකු උදව්වක්, ගෙවන්න ගන්න පුලුවන්නම් තවත් වටිනවා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කොල්ලනෙ, මල්ලිට ෆෝන් එකක් අරන් දෙන්න ඕනි උගෙ ඉගෙනීම් වැඩටික කරගන්න උදව්වක් විදිහට, දැන් ගොඩක් ඒවා ශෙයාර් වෙන්නෙ වට්සැප් වලින් එහෙමනෙ, ඉතින් 40-50කට වගේ ගෙවන්න ගන්න හොඳ එකක් කියන්නකො.ලොකු උදව්වක්, ගෙවන්න ගන්න පුලුවන්නම් තවත් වටිනවා
    pc එකක් දියම් පස්සෙ ඕකුන් ඇදටයි ලැට් එකටයි ගෙනියනවා