මල්ලිලාගේ වෙනස
ccmh Member Nov 7, 2008 4,237 379 0 බබා ලන්තේ Mar 29, 2015 #6 -mama raja kenek nemei...janathawage sevakayek- my3 habai mallita awulak giyoth tak gaala air force eken helicopter ekek yawala colombo genawa mokada hema janatha sevakayektama oya pahasukama thiyenawane ane huke yaha paalane
-mama raja kenek nemei...janathawage sevakayek- my3 habai mallita awulak giyoth tak gaala air force eken helicopter ekek yawala colombo genawa mokada hema janatha sevakayektama oya pahasukama thiyenawane ane huke yaha paalane
ErnE Well-known member Jan 24, 2012 1,292 195 63 Mar 29, 2015 #8 අප්පේ ඔතෙන්ට තව ගොඩක් දේවල් add වෙන්න ඕනි
M mahesh7890 Member Mar 14, 2013 1,590 38 0 pannipitiya Mar 29, 2015 #12 පිට රට හිටපු මල්ලිලා මෙහෙට ආවේ අයියාට බලය ලැබුනට පස්සේ ,එත් මේ මල්ලි නම් බලය ලැබුනා කියල වෙනස් වෙලා නැහැ වගේ කලින් හිටපු විදිහටම ඉදලා Last edited: Mar 29, 2015
පිට රට හිටපු මල්ලිලා මෙහෙට ආවේ අයියාට බලය ලැබුනට පස්සේ ,එත් මේ මල්ලි නම් බලය ලැබුනා කියල වෙනස් වෙලා නැහැ වගේ කලින් හිටපු විදිහටම ඉදලා
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Mar 30, 2015 #14 ccmh said: -mama raja kenek nemei...janathawage sevakayek- my3 habai mallita awulak giyoth tak gaala air force eken helicopter ekek yawala colombo genawa mokada hema janatha sevakayektama oya pahasukama thiyenawane ane huke yaha paalane Click to expand... එහෙම කියන්න එපා සහෝදරය ගමේ අප්පුහාමි මාමට වුනත් ඔහොම දෙයක් උනොත් අපි හැලිකොප්පරෙන් කොළඹට ගෙනත් දෙනව.
ccmh said: -mama raja kenek nemei...janathawage sevakayek- my3 habai mallita awulak giyoth tak gaala air force eken helicopter ekek yawala colombo genawa mokada hema janatha sevakayektama oya pahasukama thiyenawane ane huke yaha paalane Click to expand... එහෙම කියන්න එපා සහෝදරය ගමේ අප්පුහාමි මාමට වුනත් ඔහොම දෙයක් උනොත් අපි හැලිකොප්පරෙන් කොළඹට ගෙනත් දෙනව.