මෙහෙමයි බන්.. සීනි තියෙන උන්ට ටිකක් නගිනවා හොරයි... ඔය ලෙඩේට හේතු කීපයක් තියෙනවා.. පයියට රුධිය සැපයෙන රුධිර නාලයක් අවහිර උනත් නගිනවා හොරයි..
උඹ කථාවක් අහලා නැද්ද දත් තියෙන කාලේ මස් කාපන් පුතී කියලා...
අනික මේ ලෝකේ අනිත්‍යය කියලා එකක් තියෙනවා.. හැමදේම සදාකාලික නෑ... සමහරක් විට උඹට වෙන ගෑණියෙක් ෆීල් වෙන්න පුළුවන්... උඹ බොක්කෙන්ම ආදරේ කෙල්ලට සතියක් එක දිගට ගහද්දි බලපන්කෝ.. එපාම වෙනවා.... ඒ තමයි ලෝකේ හැටි...

ඔය ලැජ්ජ කම් පැත්තක දාලා ඩොකෙක් හම්බෙන පලයන්... SEXEDU චැනල් එකේ ඩොකාව Consult කරපන්.. ඌ ලංකා හොස්පිටල් එනවා...