මල්ලි කෙලින් වෙන්ව හොරයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිගරට් බොනවද ? ස්ට්‍රෙස්ද ? ෂුගර්ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ලංකාවේ හොදට නගින්නෙ 70 පැනපු සියා යාලට 🤣🤣🤣 .
    විකටර් රත්නායක එහෙම ඔය හොදට බැදලා පවුල් කන්නේ 😀
     
    • Haha
    Reactions: asylum and Kiridia

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okama Kalpana karan inna epa, environment eka wenas karala sex karapan.
    nidi maranna epa.
    rata idi. beef , almond ehema kapan.
    poddak awidapan udeta.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මම මේ දවස් ටිකේ පුදුම අසහනයකින් ඉන්නෙ. මගේ හිතට කිසිම සැනසීමක් නෑ ඒත් මං පෙන්නගන්නේ නෑ කා ලඟවත්. කොල්ලනේ මේ ලඟකදි ඉඳන් මගේ සොකඩේ හරියට කෙලින් වෙන්නේ නෑ. ගෑනි දන්න ශිල්ප සේරම දැම්මත් බාගෙට කෙලින් වෙනව ඒක ඇතුලට බස්ස ගන්න හයියමදි. කියුපිඩ්100 ගහන්නම ඕන උකන්න ඕන නම් ඔය වැඩේ හැමදාම කරන්න බයයි. මේකට මොනවත් නැද්දා අරිශ්ටයක් වගේ බොන්න?? ගුලි ගහල වැඩේසෙට් වෙන්න කියල යාලුවො කියනව බයයි හිතට. ඩොකෙක් ගාවට යන්නත් ලැජ්ජයි. යනව නම් මොනව සම්බන්ද ඩොකෙක්ටද පෙන්නන්න ඕන?

    uba yaluwantat kiwwada payya kelin wenne nehe kyala, den itin wife paraissan karahan
     
    • Dislike
    Reactions: jay-shan

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    දියවැඩියාව, drugs, නිධන්ගත රෝග ==> ස්නායු ආබාධ ==> මල්ලි අඩපණ වීම

    ඩොකෙක් ගාවට පල
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මෙහෙමයි බන්.. සීනි තියෙන උන්ට ටිකක් නගිනවා හොරයි... ඔය ලෙඩේට හේතු කීපයක් තියෙනවා.. පයියට රුධිය සැපයෙන රුධිර නාලයක් අවහිර උනත් නගිනවා හොරයි..

    උඹ කථාවක් අහලා නැද්ද දත් තියෙන කාලේ මස් කාපන් පුතී කියලා...

    අනික මේ ලෝකේ අනිත්‍යය කියලා එකක් තියෙනවා.. හැමදේම සදාකාලික නෑ... සමහරක් විට උඹට වෙන ගෑණියෙක් ෆීල් වෙන්න පුළුවන්... උඹ බොක්කෙන්ම ආදරේ කෙල්ලට සතියක් එක දිගට ගහද්දි බලපන්කෝ.. එපාම වෙනවා.... ඒ තමයි ලෝකේ හැටි... :oo::baffled:

    ඔය ලැජ්ජ කම් පැත්තක දාලා ඩොකෙක් හම්බෙන පලයන්... SEXEDU චැනල් එකේ ඩොකාව Consult කරපන්.. ඌ ලංකා හොස්පිටල් එනවා...


    walak balapan ganianwada balanna. eka eka category try karapan. naginawa nam ubata gani gana sex feelings enna na
    lankawe ganu danne na ban athal eka denna ekai wadiyama seen eka.