කැමති උන් comment කරනවා , අකමැති උන් comment නොකර උබේ ගොංකමට හිනා වෙලා යනවා ...
බලෙන් comment කරගන්නද හිතන්නේ ?![]()
රිදිලා™ ලොලේ ලොල්...

ගොඩක් එවුන් මේ වගේ එව්වා බලලා මේකේ කොපි අරගෙන තම තමන්ගේ බ්ලොග් වල එෆ්බී පේජ්වල ෂෙයා කර කර. තව ඊමේල් වලටත් ඇද ඇද පස්සේ අකැමැත්තෙන් කොමෙන්ට් නොකර යනවා...හා හා








