මල්ලි බබෝ 😋

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113

    බිරිය සමඟ ඩාන්ස් කළැයි ගෙල කපා මරලා


    කතෘ මණ්ඩලය 2024 ජුනි මස 16 බැලුවෝ - 4613


    image_cde4df558b.gif

    (සුමිත් පොතුපිටිය)
    ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.
    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
    තම බිරිය සමග ඝාතනය ලක් වූ තරුණයා සංගීත ප්‍රසංගයේදී නර්ථනයේ යෙදුණු බව කියමින් ඊට උරණවූ ඝාතකයා අතර හට ගත් ආරවුලක් අතර තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.
    මියගිය තරුණයා සමග නැටුමට එක් වූ බව කියන තරුණිය හා ඇගේ සැමියාගෙන් වෙන්වී ජිවත් වන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
    ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් දී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලිසිය සදහන් කරයි.

    - https://www.lankadeepa.lk/latest_news/බරය-සමඟ-ඩනස-කළය-ගල-කප-මරල/1-653671
     
    • Haha
    Reactions: J Starlin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ලංකාවෙ කෙල්ලො තව ටික කාලෙකින් කොල්ලොන්ටත් ඇරල යනව. කෙලින්ම සීන් එකේ ඉන්නෙ :lol:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඇයි මේ දරුවන් මේ තරම් පහත් විදියට අවධානය හොයන්නෙ.අපරාදේ ජීවිත.
     
    • Haha
    Reactions: newbie22

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සර ජෙප්පො පුකට කටුකම්බි බැස්සුවලු නේද බං. මුලින් බටයක් බස්සල ඒක ඇතුලෙන් කටු කම්බියක් බස්සනවලු. ඉට පස්සෙ බටේ එලියට ගන්නවලු කටු කම්බිය ඉතුරුකරල. හරියට මතක නෑ ජෙප්පොද බටලන්දෙ රනිද කියල. කොහොම හරි ඔය දෙකෙන් එකක් තමයි. මේකිටත් ඒ වැඩේ කරානම් හරි. :yes: