මේක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති……….
ඔන්න අහගන්න…………………
එක පල්ලියක පියතුමෙක්, දුර පලතක (කොලබ ඉදල දුර….අපි ශිෂ්ට අශිස්ට දියුනු නොදියුනු මන්නින්නෙ කොලබට සාපේක්ෂව නේ…….)
ගමනක් යද්දි ඉස්සරහට හම්බ උනා අවුරුදු 8 ක විතර පොඩි කෙල්ලෙක්, තනියම නෙවේ එයාගෙ අවුරුදු 2-3 විතර පොඩි පිරිමි ලමයෙකුත් වඩාගෙන හිටියා හරි අමරුවෙන්.
තව අතේ මොනවද මල්ලකුත් තිබුනා. මේක දකපු පියතුමාට ප්රෂ්න කීපයක් ඔලුවට ආවා…… මේ ලමය වැඩකාරකමකට අරන්ද? නැත්නම් වෙන මොකක් හරි ප්රෂ්නයක්ද? මේ ලොකු බරකුත් උස්සගෙන යන්නෙ කියල.
ඉතින් ඔහු ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ කියලා.
අපේ අම්මා මේ ලග වැඩ කරනවා… මම මේ එයාට තේ අරගෙන ගියා කියල ඒ ලමය උත්තර දුන්නා….
ඒ උනත් දරුවො ඔයා කොහොමද මේතරම් බරක් උස්සගෙන යන්නෙ මේ ලමය හරි බරයි නෙ ඔයාට….
පියතුමා ආයෙත් ඇහුව…
ඒ ප්රෂ්නෙට මේ අවුරුදු 8 ක පොඩි කෙල්ල දුන්න උත්තරේ ඇතුලේ මහ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ටිකක් හිතලා බලන්න… මේ කෙල්ල දුන්න උත්තරෙ තමයි ….
“මොන බරක්ද මේ මගෙ මල්ලිනේ”