මල්ලි බරයි ද?

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මේක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති……….

    ඔන්න අහගන්න…………………

    එක පල්ලියක පියතුමෙක්, දුර පලතක (කොලබ ඉදල දුර….අපි ශිෂ්ට අශිස්ට දියුනු නොදියුනු මන්නින්නෙ කොලබට සාපේක්ෂව නේ…….)

    ගමනක් යද්දි ඉස්සරහට හම්බ උනා අවුරුදු 8 ක විතර පොඩි කෙල්ලෙක්, තනියම නෙවේ එයාගෙ අවුරුදු 2-3 විතර පොඩි පිරිමි ලමයෙකුත් වඩාගෙන හිටියා හරි අමරුවෙන්.

    තව අතේ මොනවද මල්ලකුත් තිබුනා. මේක දකපු පියතුමාට ප්‍රෂ්න කීපයක් ඔලුවට ආවා…… මේ ලමය වැඩකාරකමකට අරන්ද? නැත්නම් වෙන මොකක් හරි ප්‍රෂ්නයක්ද? මේ ලොකු බරකුත් උස්සගෙන යන්නෙ කියල.

    ඉතින් ඔහු ඇහුවා දුවේ ඔයා කොහෙද යන්නේ කියලා.

    අපේ අම්මා මේ ලග වැඩ කරනවා… මම මේ එයාට තේ අරගෙන ගියා කියල ඒ ලමය උත්තර දුන්නා….

    ඒ උනත් දරුවො ඔයා කොහොමද මේතරම් බරක් උස්සගෙන යන්නෙ මේ ලමය හරි බරයි නෙ ඔයාට….

    පියතුමා ආයෙත් ඇහුව…

    ඒ ප්‍රෂ්නෙට මේ අවුරුදු 8 ක පොඩි කෙල්ල දුන්න උත්තරේ ඇතුලේ මහ ගොඩක් ලොකු කතාවක් තියෙනවා ටිකක් හිතලා බලන්න… මේ කෙල්ල දුන්න උත්තරෙ තමයි ….

    “මොන බරක්ද මේ මගෙ මල්ලිනේ”
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා ෝක් එක දීල තියෙන්නෙ..
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාදත් අහනවා අරූ කටපුකේ ගහන් පුක පොලවේ ගහගන්න ඇති