මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    ade aththatama me lankawe unta track neda? ලංකාවේ වෙන්න පුළුවන් බලුම වැඩේ තමයි මොලේ තියෙන එකෙක් විදිහට ඉපදෙන එක
    මේක නම් හොඳම කියමනක්.
     
    • Like
    Reactions: War Fighter

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    1717386223793.jpeg
     
    • Haha
    Reactions: Keshan94

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මිස් : එක පාරටම කියපි. සැර් කුනුහරුපේ ගාවට වතුර කියල. ඒ වෙලාවේ ඒ කාමරේ හිටපු හැමෝටම හිනාව නවත්තා ගන්න බැරි උනා
    ඊයා යකෝ මොකක්ද බං ඒ භාෂාව. එ මිස් වියළි කලාපේ එකියක්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Journalism කියන්නෙ ඔහොම තමයි ඉතින්. ගහමරාගන්න ඒවා අස්සට යනව, ගිනිගන්න බිල්ඩින් අස්සෙ යනව, warzone වලට යනව. යුද්ධ කාලෙ මාද්‍යවේදියොත් යාපනේ මැරුන මතකනෙ.
    "අනේ ලැට්වලවල් උතුරල ඇති. Eww" ගාන snowflakes ලට journalism කරන්න බෑ.
    අනික මේ ප්‍රාදේශීය වාර්තාකාරයෙක් නෙමෙයිනෙ. කාලයක් තිස්සෙ හිරු එකේ නිවුස් කියපු පරණ එක්කෙනෙක්. මෙයාලා ලක්ෂ ගනන් පඩි ගන්නව. උන් කැමැත්තෙන් ඕවට බහින්නෙ.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඊයා යකෝ මොකක්ද බං ඒ භාෂාව. එ මිස් වියළි කලාපේ එකියක්ද?
    වියලි කලාපේ තමා :ROFLMAO: . හිත හොද ගැනී.අපේ ලොක්කලත් ඉතින් අමු පැණියෝ නෙහැ