ඒ උන් කියන සමහර ඒව වැලිඩ් පොයින්ට් නේද
කියන්නෙ ඒ එන එවුනා අහු මුලු වල හුජ්ජ කරනවා, පාරෙ කුනු දානවා වගේ ප්රශ්න වැලිඩ් නේ
මොකද මම නිතර යන පාරක ඔහොම එකක් තියනවා එතන පාර දෙපැත්තෙම වාහන නතර කරගෙන, සමහර දවසට රෑට එවුන් පාරෙ වාහන වල ඩිකි ඇරගෙන කනවා බොනවා, සමහර වෙලාවට ඒ එන එවුන් පාර මැද ඉන්නෙ හෝන් එකක් ගැහුවම මූන බලන්නෙ උගෙ ගෙදරන් අයින් වෙන්න කියලා හෝන් එකක් ගැහුවා වගේ
බයික් පාර මැද නතර කරලා තියනවා
හැම තිස්සෙම එතන පාර බ්ලොක් වෙලා ඔය වගේ ප්රශ්න
හැබැයි ලමයි බය වෙනවා වගේ ඒව නං බයිලා