මල්ශාලාවක් නිසා කඩුගන්නාවේ ගම්මු කුපිත වී උණුසුම් තත්ත්වයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මුන් බොරැල්ල කනත්ත, ජයරත්න එක පැත්තේ ජීවිතේට ඇවිත් නැති උන් සෙට් එකක් වෙන්න ඇති. අඩුම තරමේ නුවර ඉස්පිරිතාලේ ළග තිය්න මල්ශාලා ටිකවත් මුන් දැකලා නැතුව ඇති. මුන් මාර ඩයල්නේ.
     
    • Haha
    Reactions: Asmodeus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ඒ උන් කියන සමහර ඒව වැලිඩ් පොයින්ට් නේද

    කියන්නෙ ඒ එන එවුනා අහු මුලු වල හුජ්ජ කරනවා, පාරෙ කුනු දානවා වගේ ප්‍රශ්න වැලිඩ් නේ
    මොකද මම නිතර යන පාරක ඔහොම එකක් තියනවා එතන පාර දෙපැත්තෙම වාහන නතර කරගෙන, සමහර දවසට රෑට එවුන් පාරෙ වාහන වල ඩිකි ඇරගෙන කනවා බොනවා, සමහර වෙලාවට ඒ එන එවුන් පාර මැද ඉන්නෙ හෝන් එකක් ගැහුවම මූන බලන්නෙ උගෙ ගෙදරන් අයින් වෙන්න කියලා හෝන් එකක් ගැහුවා වගේ
    බයික් පාර මැද නතර කරලා තියනවා
    හැම තිස්සෙම එතන පාර බ්ලොක් වෙලා ඔය වගේ ප්‍රශ්න

    හැබැයි ලමයි බය වෙනවා වගේ ඒව නං බයිලා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒ උන් කියන සමහර ඒව වැලිඩ් පොයින්ට් නේද

    කියන්නෙ ඒ එන එවුනා අහු මුලු වල හුජ්ජ කරනවා, පාරෙ කුනු දානවා වගේ ප්‍රශ්න වැලිඩ් නේ
    මොකද මම නිතර යන පාරක ඔහොම එකක් තියනවා එතන පාර දෙපැත්තෙම වාහන නතර කරගෙන, සමහර දවසට රෑට එවුන් පාරෙ වාහන වල ඩිකි ඇරගෙන කනවා බොනවා, සමහර වෙලාවට ඒ එන එවුන් පාර මැද ඉන්නෙ හෝන් එකක් ගැහුවම මූන බලන්නෙ උගෙ ගෙදරන් අයින් වෙන්න කියලා හෝන් එකක් ගැහුවා වගේ
    බයික් පාර මැද නතර කරලා තියනවා
    හැම තිස්සෙම එතන පාර බ්ලොක් වෙලා ඔය වගේ ප්‍රශ්න

    හැබැයි ලමයි බය වෙනවා වගේ ඒව නං බයිලා
    ඒක ඉතින් ගමේ උන් දැනගන්න ඕනෙ කොන්ද කෙලින් තියන් කතා කරන්න ඒවට.