මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    oota niwan suwa pathami!

    නිවන් සැප කියන්නේ උතුම් සැපයක්නේ...අපි අපාය ගාමී වේවා කියල පතමු...:P

    මොනවත් පතන්න ඕනේ නැහැ...කොයි මට්ටමකින් උනත් මේ හැමදේම කරන්නේ හිතේ තියන නරක චේතනාවක් මුල් කරගෙන...ඒ අය ඒවා ගෙන යාවි..අපි කලබල වෙන්න ඕනේ නැහැ...