මල්සරා_අහුවෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ස්ර්පයින් අතරින් ලෝකේ ඉන්න ලස්සන සර්පයින්ගෙන් එක්නෙක් තමයි පොල්මල් කරමලා කියන්නේ.

    එයාට එහෙම කියන්නේ එයාගේ ඇගේ තියෙන රටාවන් නිසා. පොල්මල් කරමලා කියන්න හේතුවත් එයාගේ ඇගේ තියෙන පොල්මල් හැඩයට රටාවන් තමයි.

    පොල්මල් වලටත් වඩා මේ සර්පයා හුගක් ලස්සන නිසා මෙයාට කියන තවත් නමකුත් තියෙනවා. ඒ නම තමයි “මල්සරා”.

    ඉතිං ඊයේ (02) රෑ ඇහැලියගොඩ පැත්තේ ගෙදරකට මල්සරා කියන මේ සර්පයා ඇවිත් තියෙනවා.

    ඊට පස්සේ කලබල වෙච්චි ගම්මු මෙයාව කොහොම හරි අල්ලලා බෝතලයකට. දාලා.



     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    Telmal-Karawala.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හපොයි මූ ව මරලද? :(

    විස නැති එකෙක් ඕකා. ඌ බොරු පාට් එකට තමා ඔය පාට දාගෙන ඉන්නෙ විසයි වගේ පෙන්නන්න.