මල් කඩන්නේ පරිස්සමෙන් !!!!

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔබට අලුත් ක්‍රමයකට බිත්තරයක් බැද ගැනීමට අවශ්‍යද ?? මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය
    1.බිත්තරයක්
    2.ජංගම දුරකතනයක්
    3.කඩන්න මලක් ( මලක් කියල මම අදහස් කලේ මොකක්ද කියල දන්නවනේ ... හේ හේ )









    කට්ටිය මොකද කියන්නේ මේ ගැන ??? :angry::angry::angry:


    රී පොස්ට් නම් සොරි වෙන්න ඕනි ......

    කැමති නම් රෙප් දෙන්න හොඳේ :)
    This is Relevent for CHINESE PHONES
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    mewa samahara wita boru wenna puluwan
    mokada mama lagadi news ppr ekaka dakka (vidusra) eke kiyala thibba 4ns wala signal ape body ekata kisima haaniyak na
    oya kattiya kiyana katha boru

    eka america wala kattiyak karapu parikshanayakin oppu welath thiyanawalu :yes::yes:
     
    Feb 19, 2007
    596
    7
    0
    34
    Boralesgamuwa. Sri Lanka
    හි හී
    එල එල
    මල් කඩල බිත්තරේ තම්බ ගත්තට පස්සෙ ෆෝන් බිල ගෙවන්න තම්බපු බිත්තරේ තමයි විකුණන්න වෙන්නෙ :P

    hehehe.....aththa thamai.....:yes:
    apahu katha karaddi biththarayak thiyala balanna one...... hehe
    hari giyoth godama thamai....... business ekakuth patan ganna puluwan....

    habai ithin kathaawa aththa........... godak wela phn eka kane thiyan inna eka honda ne thamai.....