මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    13512183_1078592035535589_7807434648647557333_n.png
    :rofl::rofl::rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකටනම් සෙට් වෙන්න බැරි උනා..:sorry:
    වැඩ ගොඩක අතරමන් උනා මදිවට දතක අවුලකුත් ඇවිත්..:(
    දවසත් දැන් කිට්ටුවටම ඇවිත් නේහ්..:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    roxa,sexycuter තැන්ක්ස් අපේ ගෙදර ආවට බන්...
    ලෙඩ වැඩි උනා උබල ආවම නම්. :ප්

    බයේ හිටියේ අදම යන එකක් නෑ කියල.වෙලාවට යනවලු හවස්වෙලා .. :shocked::shocked:

    :P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රොක්ස්2030 පැමිණ කළමනා ටික දොක්කං ගියේ ය.
    පොරත් රැවුලෙක් නේ ඌයි!!!!

    ඔයාගෙ රැවුල වැවෙන්නෙ නැති නිසා රැවුල වැවෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා මාමේ...:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙට අපර භාගයෙ .... පැමිනෙනෙමි..........

    අරගෙන යන්ට.......

    අරවා ඔක්කොම.......


    කන්ට බොන්ට ලැස්ති කරපල්ලා.........

    බට්ටෙක් අරගෙන එන්නෙ.....:D:D:D

    දෑස රිදෙනවා පාර බලා ඉදලා :baffled:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    රොක්ස්2030 පැමිණ කළමනා ටික දොක්කං ගියේ ය.
    පොරත් රැවුලෙක් නේ ඌයි!!!!


    පට්ට සහො...


    ගොඩක් මහන්සි උනා නෙද උබ... සහ අර ලස්සන නංගි බබලා දෙන්න බඩු උස්සගෙන එන්න......

    මට නිකන් මොකක්ද වගෙ උනා බඩු ටික ගන්නකොට ....

    ආත්ම ගානක බැදිමක් වගෙ හිතට ආවා........................................(ගොඩාක් රිදෙයි මෙකට.....හු හු හු අපෙ අංකල් ට)

    හරි ලන්නක කෙල්ලො පොඩ්ඩ සහො.......

    ආපහු එන්න කියලත් කිවානෙ සහො..එයගෙ ඇස්....

    ඉතින් මම යනවා...................

    බලන්න්නටා..........................

    කිලොමිටර 700ක් වාහනෙ එලවපු මහන්සිය තත්පට 10න් කොහෙ ගියාද මන්දා......:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාගෙ රැවුල වැවෙන්නෙ නැති නිසා රැවුල වැවෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා මාමේ...:P

    ගම්ලතයො..................

    ටැන්ක්ස් හොදෙ........


    අපි ආපහු යමු කිබුල නැති වෙලාවට