මල් පැකේජ් ,ෆ්රී පැකේජ්... බ්ලාස්ටි
ඇත්තම කතාව..
විවිදාකාර දුරකතන සමාගම් තරඟාය හමුවේ විවිධාකාර පැකේජයන් ගෙනාවා මතකනේ කස්ටියට.එහෙම බලද්දි පාරිබෝගිකයන්ට පොඩි වාසියක් ආව.උදාහරණයක් විදිහට අපේ අයගෙන් අනුවර්ත නාමවලින් හඳුන්වපු "මල් පැකේජ්",උපහාර,ආදි නම් වලින් නොයෙන් වර්ගවල නොමිලේ ඇමතුම් කාල හෝ වියදම් අඩු කාල පරාස සහිත ඇමතුම් පැකේජ් කියල ආවේ අන්න්න ඒව.ඉතින් සත 50 ටත් ටෙලිපෝන් කෝල් එක බැස්ස.
ආණ්ඩුව බැලුව මාර සීන් එක වෙන්ඩ යන්න්නේ.ටෙලිපෝන් බිලට 32%ක බද්දක් ගහනව.ඒ කියන්නේ රුපියකට ශත 32 ක බද්දක් ගහනව.දැන් මේ රුපියලේ ටෙලිපෝන් කෝල් එක ශත 50 ට බැස්සහම බද්ද ශත 16 ට බහිනව.ආණ්ඩුව බැලුව මේ සීන් එක හරියන්නේ නැ. ආණ්ඩුව කිව්ව රුපියලට වඩා අඩු කරන්ඩ බැ.ඔන්න නීතිය ගෙනාවෙ ඒකට.වෙන රටවල ආණ්ඩු කරන්නේ වැඩිකරන එකට සීමාව දාන එක.අපේ රටේ ආණ්ඩුව කරන්නේ අඩු කරන එකට සීමා දාන එක. සමහර පැකේජ් තිබ්බ දවසට රු 12 විනාඩි 60ක් නොමිලේ කියල.එතකොට ආණ්ඩුවට හම්බෙන්නේ විනාඩි 60 ටම හම්බෙන්නේ රු 3.84.හැබයි දැන් 60 X .32 = 19.20 යි.කොහොමද ආණ්ඩුව කෙල්ලේ කොල්ලන්ගේ ලව් එකටත් විදපු හැටි
.ආණ්ඩුවේ ප්ලැන් එක මේ අවුරුද්දේ දුරකතන අමතුම් වලින් ලබන ආදායම රු.බිලියන 20යි.අපිට බදු අඩු කරන්ඩ කියල චන්දෙ දෙන්ඩ කියල දැන් බදු වැඩිකරනව.ආඩම්බරකාර තාත්තගෙ වැඩ තමා ඉතින්.

Last edited: