මල් පැකේජ් ,ෆ්‍රී පැකේජ්... බ්ලාස්ටි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මල් පැකේජ් ,ෆ්‍රී පැකේජ්... බ්ලාස්ටි

    ඇත්තම කතාව..
    විවිදාකාර දුරකතන සමාගම් තරඟාය හමුවේ විවිධාකාර පැකේජයන් ගෙනාවා මතකනේ කස්ටියට.එහෙම බලද්දි පාරිබෝගිකයන්ට පොඩි වාසියක් ආව.උදාහරණයක් විදිහට අපේ අයගෙන් අනුවර්ත නාමවලින් හඳුන්වපු "මල් පැකේජ්",උපහාර,ආදි නම් වලින් නොයෙන් වර්ගවල නොමිලේ ඇමතුම් කාල හෝ වියදම් අඩු කාල පරාස සහිත ඇමතුම් පැකේජ් කියල ආවේ අන්න්න ඒව.ඉතින් සත 50 ටත් ටෙලිපෝන් කෝල් එක බැස්ස.

    ආණ්ඩුව බැලුව මාර සීන් එක වෙන්ඩ යන්න්නේ.ටෙලිපෝන් බිලට 32%ක බද්දක් ගහනව.ඒ කියන්නේ රුපියකට ශත 32 ක බද්දක් ගහනව.දැන් මේ රුපියලේ ටෙලිපෝන් කෝල් එක ශත 50 ට බැස්සහම බද්ද ශත 16 ට බහිනව.ආණ්ඩුව බැලුව
    මේ සීන් එක හරියන්නේ නැ. ආණ්ඩුව කිව්ව රුපියලට වඩා අඩු කරන්ඩ බැ.ඔන්න නීතිය ගෙනාවෙ ඒකට.වෙන රටවල ආණ්ඩු කරන්නේ වැඩිකරන එකට සීමාව දාන එක.අපේ රටේ ආණ්ඩුව කරන්නේ අඩු කරන එකට සීමා දාන එක. සමහර පැකේජ් තිබ්බ දවසට රු 12 විනාඩි 60ක් නොමිලේ කියල.එතකොට ආණ්ඩුවට හම්බෙන්නේ විනාඩි 60 ටම හම්බෙන්නේ රු 3.84.හැබයි දැන් 60 X .32 = 19.20 යි.කොහොමද ආණ්ඩුව කෙල්ලේ කොල්ලන්ගේ ලව් එකටත් විදපු හැටි:rofl:.ආණ්ඩුවේ ප්ලැන් එක මේ අවුරුද්දේ දුරකතන අමතුම් වලින් ලබන ආදායම රු.බිලියන 20යි.අපිට බදු අඩු කරන්ඩ කියල චන්දෙ දෙන්ඩ කියල දැන් බදු වැඩිකරනව.ආඩම්බරකාර තාත්තගෙ වැඩ තමා ඉතින්.:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: rauxz

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපිට සුබ අනාගත්යක් උදා කරන්ඩනෙ මේ ඔක්කොම නැද්ද?:rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්තම කතාව..
    විවිදාකාර දුරකතන සමාගම් තරඟාය හමුවේ විවිධාකාර පැකේජයන් ගෙනාවා මතකනේ කස්ටියට.එහෙම බලද්දි පාරිබෝගිකයන්ට පොඩි වාසියක් ආව.උදාහරණයක් විදිහට අපේ අයගෙන් අනුවර්ත නාමවලින් හඳුන්වපු "මල් පැකේජ්",උපහාර,ආදි නම් වලින් නොයෙන් වර්ගවල නොමිලේ ඇමතුම් කාල හෝ වියදම් අඩු කාල පරාස සහිත ඇමතුම් පැකේජ් කියල ආවේ අන්න්න ඒව.ඉතින් සත 50 ටත් ටෙලිපෝන් කෝල් එක බැස්ස.

    ආණ්ඩුව බැලුව මාර සීන් එක වෙන්ඩ යන්න්නේ.ටෙලිපෝන් බිලට 32%ක බද්දක් ගහනව.ඒ කියන්නේ රුපියකට ශත 32 ක බද්දක් ගහනව.දැන් මේ රුපියලේ ටෙලිපෝන් කෝල් එක ශත 50 ට බැස්සහම බද්ද ශත 16 ට බහිනව.ආණ්ඩුව බැලුව
    මේ සීන් එක හරියන්නේ නැ. ආණ්ඩුව කිව්ව රුපියලට වඩා අඩු කරන්ඩ බැ.ඔන්න නීතිය ගෙනාවෙ ඒකට.වෙන රටවල ආණ්ඩු කරන්නේ වැඩිකරන එකට සීමාව දාන එක.අපේ රටේ ආණ්ඩුව කරන්නේ අඩු කරන එකට සීමා දාන එක. සමහර පැකේජ් තිබ්බ දවසට රු 12 විනාඩි 60ක් නොමිලේ කියල.එතකොට ආණ්ඩුවට හම්බෙන්නේ විනාඩි 60 ටම හම්බෙන්නේ රු 3.84.හැබයි දැන් 60 X .32 = 19.20 යි.කොහොමද ආණ්ඩුව කෙල්ලේ කොල්ලන්ගේ ලව් එකටත් විදපු හැටි:rofl:.ආණ්ඩුවේ ප්ලැන් එක මේ අවුරුද්දේ දුරකතන අමතුම් වලින් ලබන ආදායම රු.බිලියන 20යි.අපිට බදු අඩු කරන්ඩ කියල චන්දෙ දෙන්ඩ කියල දැන් බදු වැඩිකරනව.ආඩම්බරකාර තාත්තගෙ වැඩ තමා ඉතින්.:rofl::rofl:

    :frown::frown::frown::frown::frown::frown:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා කතාව බන්..නියමයි..තව ඉස්සරහට තව වැඩ කෑලි බලාගන්න පුලුවන් වෙයි..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ...:frown::frown::angry::angry:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    monawa karannada 100r.s card ekak dana ekek ta hariyata baluwoth r.s 60 ka wath katha karanna wenna na me tax hinda...