මල් බබාගෙ කුලුඳුල් රථ ධාවනය..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මල් බබාගෙ කුලුඳුල් රථ ධාවනය..

    හායි මචන්ලා උදේ පාන්දරම වැදගත් නිව්ස් එකක් කියන්නයි මම මේ හදන්නේ.:nerd:ඔක්කෝම ලමායි ටාර් ගාල ඒක අහගෙන තමන්ගේ ආරස්සාව තමන්ම සලස්ස ගන්ටෝ..:P අපේ මල් බබා අද හා හා පුරා වාහනයක් එලවනවා..:oo:මෑන්ස් යන්නෙ ගාල්ල අම්බලන්ගොඩ පැත්තෙ..:no:අද උබලා ඒ පැත්තෙ එහෙම යන්න හිතන් ඉන්නවනම් ගමන හෙට අනිද්දට කල් දැම්මට සරීර සවුක්කයට අහිතක් නෑ ඕන්..:lol:අපි ගියා ටටා. :D :P:P


     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය පාර දෙපැත්තෙ ගෙවල් තියන උන් වෙන කොහෙට හරි ගිහින් හිටිය නම් හොදයි අදට විතරක්.

    :lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන් මූව නවත්ත ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?:oo::oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම යහතින් ඉන්නවද? මොනවද අලුත්ම විස්තර? කී දෙනෙක්ට ටිකට් එක දීලද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තාම යහතින් ඉන්නවද? මොනවද අලුත්ම විස්තර? කී දෙනෙක්ට ටිකට් එක දීලද?
    දන්නෙ නෑ බන්..මැන්ස්ගෙන්ම තමා අහන්න ඕන..කෝ පේන්න නෑනේ..හි‍ටු කියල රිය පදවනව ඇති දැන්.. :P :P