මල් බබාගෙ කුලුඳුල් රථ ධාවනය..
හායි මචන්ලා උදේ පාන්දරම වැදගත් නිව්ස් එකක් කියන්නයි මම මේ හදන්නේ.
ඔක්කෝම ලමායි ටාර් ගාල ඒක අහගෙන තමන්ගේ ආරස්සාව තමන්ම සලස්ස ගන්ටෝ..
අපේ මල් බබා අද හා හා පුරා වාහනයක් එලවනවා..
මෑන්ස් යන්නෙ ගාල්ල අම්බලන්ගොඩ පැත්තෙ..
අද උබලා ඒ පැත්තෙ එහෙම යන්න හිතන් ඉන්නවනම් ගමන හෙට අනිද්දට කල් දැම්මට සරීර සවුක්කයට අහිතක් නෑ ඕන්..
අපි ගියා ටටා.