මල් මිටක් තියන්න ගීතයේ මුල් මෙලඩිය.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මල් මිටක් තියන්න මෙලඩියේ මුල් පුරුක
    අහලා බලන්න..
    The Goose Plays The Day.




    Please Note : Just sharing what I heard in the movie
    Jack and the Beanstalk - The real story


    Song name : The Goose Plays The Day.

    No intention to disgrace any of artists involving either local or international ...
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිිකං අහන්නෙ. කොහොමද ඕයි තමුසෙට ඕක හම්බ වුණේ්?
     
    • Haha
    Reactions: silentsahan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ලංකාවේ තමයි කොපිරයිට් උස්සන්න පිකාසොලා ඉන්නේ. ඒ කාලේ හිතන්නේ නැතුව ඇති ඉස්සුවට කවුරුවත් දැනගන්න එකක් නැති වෙයි කියල.

    කොහොම හරි අන්තිමේ ලෝකෙටම කියල ලංකාවෙන් එකෙක් ඉස්සුවා කියල මේක.

    1597000270186.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    film eka baluwe iye..
    mn sinhala sindu ahana
    kenek newe ..
    ඔය මූවී එකේ තියෙන්නෙත් ඔරිජිනල් මියුසික් එක නෙවෙයි. ඕක මට මතක විදියට බීතෝවන් කොම්පෝස් කරපු මෙලඩි එකක්.
     
    • Like
    Reactions: animation

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය මූවී එකේ තියෙන්නෙත් ඔරිජිනල් මියුසික් එක නෙවෙයි. ඕක මට මතක විදියට බීතෝවන් කොම්පෝස් කරපු මෙලඩි එකක්.
    ado e miniha hadapu ekak nm
    meka 400, 500 parana ekak neda 🤔 🤔
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ado e miniha hadapu ekak nm
    meka 400, 500 parana ekak neda 🤔 🤔

    ඉන්ටනෙට් එකෙ තියෙන්නෙ නන් මෙයා කොම්පෝස් කලා කියලා. අවුරුදු 10-15කට කලින් බීතෝවන්ගෙ ඕකෙස්ට්‍රා එකක මං ඔය මියුසික් එක ඇහුවා වගේ මතකයි ඒකෙ නම මතක නෑ දැන්.

     
    • Like
    Reactions: silentsahan