මල් මිටක් තියන්න ගීතයේ මුල් මෙලඩිය.

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක කොපියක් ම කියලා කියන්න බෑ බන්.. ඕක Western folk music style එකක්.. ඒකට අනුව තමයි ඔය පාර්ට් එක හදලා තියෙන්නේ.. කසුන් කල්හාරගේ මුලු සින්දුවම ඕක නෙවෙයිනේ. උගේ සිංදුවට ඔය කොටස ඒ විදිහටම එකතු කරලා තියෙනවා.

    "කසුන් කල්හාර මෙයට අලංකාර සංගීතයක් එකතු කර අලංකාර ලෙස කළ ගායනය ගීතය ඒක රයකින් ජනප්‍රිය වීමට හේතුවක් වුණා. ගීතයේ සංගීතය බටහිර ජන සංගීත ශෛලියකට අනුව සාදන ලද්දක්. මල් මිටක් ගීතයේ තනුව හා ආරම්භක සංගීත ඛණ්ඩය කසුන්ගේ. නමුත් ඊට පසුව එන වයලීන් ඛණ්ඩය ඔහුගේ මිතුරෙක් වුණු රුක්ෂාන් ගුණවර්ධනට අවශ්‍ය වූ පරිදි උපුටා ගන්නා ලද්දක්.[1] බටහිර ජන සංගීතය ඇසුරෙන් සාදන ලද වයලීන ඛණ්ඩයට සමාන සංගීතයක් Jack and the Beanstalk – The Real Story චිත්‍රපටයේ එන සංගීත ඛණ්ඩයකද දැකිය හැකියි. (බොහෝ තැන් වල මෙය තනුව සොරකම්කිරීමක් ලෙස සඳහන් වුවත් කසුන් කල්හාර විසින් පවසන පරිදි තනුව සම්පූර්ණයෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා පහත සඳහන් වයලීන ඛණ්ඩය උපුටා ගැනීම පමණක් සිදු කර ඇත.)"

    source - FANDOM
     
    • Haha
    Reactions: silentsahan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය මූවී එකේ තියෙන්නෙත් ඔරිජිනල් මියුසික් එක නෙවෙයි. ඕක මට මතක විදියට බීතෝවන් කොම්පෝස් කරපු මෙලඩි එකක්.
    හොරුන්ගෙත් හොරු කම්බ හොරු :lol:
     
    • Sad
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ela
    thanks
    thanks :)
    ලංකාවේ තමයි කොපිරයිට් උස්සන්න පිකාසොලා ඉන්නේ. ඒ කාලේ හිතන්නේ නැතුව ඇති ඉස්සුවට කවුරුවත් දැනගන්න එකක් නැති වෙයි කියල.

    කොහොම හරි අන්තිමේ ලෝකෙටම කියල ලංකාවෙන් එකෙක් ඉස්සුවා කියල මේක.
    meka nm loku gataluwak na wge bn...
    duk nowanna:)
    thanks mchan
    it has more origins but kasun and team did good from their side.... they did their best.
    ekangai mth
    Kasun is the best.
    nahhh I personally don't like him
    IRAJ - Mata Sithanna Baa
    :yes::yes::yes:
    not to worry :):)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    Hena parana scene ekak ne bn oka leak une 2007 wage.kasun hebei credita dila tibba wage matakai song eke discription eke.anika e kale plagirism maha scene ekak newe.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    ඔය මූවී එකේ තියෙන්නෙත් ඔරිජිනල් මියුසික් එක නෙවෙයි. ඕක මට මතක විදියට බීතෝවන් කොම්පෝස් කරපු මෙලඩි එකක්.
    බාතිය සන්තුෂ්ලාගෙ වසන්තයෙ කියන සින්දුවත් ඔයවගෙ පරණ සිම්පනි එකක් මන් හිතන්නෙ
    ගොඩාක් ඔයවගෙ තමා.
    ඒ ආර් රහ්මාන් පවා පරණ මෙලඩීස් අරගෙන රිමෙක් කරනවා තව මික්ස් කරලා.
    ඔව්වා සංගීත ලොකෙ සාමාන්‍ය දෙවල්
    හොලිවුඩ් වලත් වෙනවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උගෙ සින්දුවෙන් ෆිල්ම් එක කොපි කරන් නේද ? :unsure:
    nalu nalu.. dn me kollo marenna hadanne
    thanks .. mn baluwa :)
    ඕක කොපියක් ම කියලා කියන්න බෑ බන්.. ඕක Western folk music style එකක්.. ඒකට අනුව තමයි ඔය පාර්ට් එක හදලා තියෙන්නේ.. කසුන් කල්හාරගේ මුලු සින්දුවම ඕක නෙවෙයිනේ. උගේ සිංදුවට ඔය කොටස ඒ විදිහටම එකතු කරලා තියෙනවා.

    "කසුන් කල්හාර මෙයට අලංකාර සංගීතයක් එකතු කර අලංකාර ලෙස කළ ගායනය ගීතය ඒක රයකින් ජනප්‍රිය වීමට හේතුවක් වුණා. ගීතයේ සංගීතය බටහිර ජන සංගීත ශෛලියකට අනුව සාදන ලද්දක්. මල් මිටක් ගීතයේ තනුව හා ආරම්භක සංගීත ඛණ්ඩය කසුන්ගේ. නමුත් ඊට පසුව එන වයලීන් ඛණ්ඩය ඔහුගේ මිතුරෙක් වුණු රුක්ෂාන් ගුණවර්ධනට අවශ්‍ය වූ පරිදි උපුටා ගන්නා ලද්දක්.[1] බටහිර ජන සංගීතය ඇසුරෙන් සාදන ලද වයලීන ඛණ්ඩයට සමාන සංගීතයක් Jack and the Beanstalk – The Real Story චිත්‍රපටයේ එන සංගීත ඛණ්ඩයකද දැකිය හැකියි. (බොහෝ තැන් වල මෙය තනුව සොරකම්කිරීමක් ලෙස සඳහන් වුවත් කසුන් කල්හාර විසින් පවසන පරිදි තනුව සම්පූර්ණයෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා පහත සඳහන් වයලීන ඛණ්ඩය උපුටා ගැනීම පමණක් සිදු කර ඇත.)"

    source - FANDOM
    hri ok.. mta set une film eka baladdi ... :sorry::sorry:
    welcome to the internet bro. oka gana hena discussions issara internet eke giya

    menna BnS lage wasanthaye song eka :P
    :):):):)
    🥴🥴
    ow bn mn e kale wena magul kale
    elakiri
    බබම්ම්ප්ප්
    thanks bn
    appahhhhhh
    elaaaaaaaaaaaaaaaaaaaaaa:):):):)
    හොරුන්ගෙත් හොරු කම්බ හොරු :lol:
    ehema ekak wela nahaluuuuuuuuuuuuu🥴🥴🥴
    thanks mchan
    බාතිය සන්තුෂ්ලාගෙ වසන්තයෙ කියන සින්දුවත් ඔයවගෙ පරණ සිම්පනි එකක් මන් හිතන්නෙ
    ගොඩාක් ඔයවගෙ තමා.
    ඒ ආර් රහ්මාන් පවා පරණ මෙලඩීස් අරගෙන රිමෙක් කරනවා තව මික්ස් කරලා.
    ඔව්වා සංගීත ලොකෙ සාමාන්‍ය දෙවල්
    හොලිවුඩ් වලත් වෙනවා
    eka hri mchan .. english songs 2000 withara thiyenwa ehema hadapu
    Hena parana scene ekak ne bn oka leak une 2007 wage.kasun hebei credita dila tibba wage matakai song eke discription eke.anika e kale plagirism maha scene ekak newe.
    na bn mn sindu arahe mehe ahana ekek newe ..
    2003 indan 2015 withara wenakam sinhala sindu
    nm kohomath ahanna pasu bimak thibbe na...

    ithin discussion mis wela me wge songs gana...
    anyway i don't like kasun...
     
    Last edited: