WOW........
හරිම සුන්දර පද ටිකක් රොන් අයියා....
හරිම සුන්දර සිතුවිල්ලක්. කෙනෙකුට යුවතියකගෙ සුන්දරත්වය විදගන්න කොච්චර අහිංසකව පුළුවන්ද. සොබාදහමත් ඒ සොදුරු බව විදින අපූරුව. හිතෙ පිරුන අනූපමෙය සෙනෙහස සුවදක් වෙලා අැයගෙ වතෙ තවරන්න. අෑතින් හිද ෙසාදුරුබව විදගන්නට හදවත සමග කරන සටන. අවසානෙ සොබා දහමටම ඉඩදී නිහඩවම සෙනෙහස විදින බව. හිතට දැනෙන අපමන සුවය. හරිම සුන්දරව පද බැදල. ඔබට ජය සොයුර.
හරිම ලස්සන පද පෙළක් රොන් අයියෙ
අයියගෙන් දැක්ක වෙනස්ම නිර්මාණයක්.මේ දේ මං අයියගෙන් බලපොරොත්තුවුනා...සුභ පැතුම්.