මල් වරුසාවේ!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උගෙත් පට්ට වොයිස් එකක් නේද බන් තියෙන්නේ ?
    ඔව් බන්. කසුන්ගෙ වොයිස් එකටත් වඩා හොඳයි වැඩක් ගන්නවනම්
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ඔව් බන්. කසුන්ගෙ වොයිස් එකටත් වඩා හොඳයි වැඩක් ගන්නවනම්


    rock artist kiyala hama ekama rock widiyata kiyanna gatta eka maara aparade.maara lassana voice ekak uta tiyenne
     
    • Love
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113


    rock artist kiyala hama ekama rock widiyata kiyanna gatta eka maara aparade.maara lassana voice ekak uta tiyenne

    අම්මපා ඇත්ත. පොර කොටුවෙලා ඉන්නෙ. වොයිස් එකෙන් වැඩක් ගන්නෙ නෑ. මාර අපරාදයක්.
     
    • Like
    Reactions: abc321

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හම්මෝ. ඕක නම්.
    ඕකත් එක්ක මට එන ෆිලිං එකට අඩන්නත් පුළුවන්, හිනා වෙන්නත් පුළුවන්. ඒ තරම් වදින තැන් තියනවා.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    කොයි කාලෙද බං ගියේ
    Meeta masa deka thunakata kalin ban, mulma show eka kale BMICH eke. Eekata awa Kasun, Indrachapa, Nadeeka Jayawardene, Nadeeka Guruge. Eeta passe second show eka kara Kandy - eekata Nadeeka Guruge awe na. Uu nam amu padayak, mic eka athata gattama thiyanne na talk didi innawa