නහයෙක් අඩන් නැතුව ඔය ක්ලාස් ඉවර වෙන වේලාවට පාරට බැහැලා කැමති එකියකට කට ඇරලා කතා කරපම් බන්, ඔය පොඩි කෙල්ලෝ ඔනේම බොරුක් විශ්වාස කරනවා, අනික ටිකක් හොඳට ඇදගෙන එහෙම පලයන්, හිගන්නා වාගේ නම් යන්න එපා, පෙනුමයි, කතාවයි confident එකේ තමයි ගෙම යන්නේ,අනික ටික දවසකට ගෙමට බැස්සම ඔය computer එක අස්සටම වෙලා ඉන්න එපා, මම දන්නවා ඔබලාගේ හැටි, මල ලැජ්ජාවනේ, අතේ ගහන එකත් අඩු කරපන්, තව දෙයක් ලස්සන කෙල්ලෝ දා ගන්න නම් කට්ටක් කන්නවෙයි