මල් සින්දු රැල්ල
උඹලට මතකද බන් කාලයක් තිබුනා මල් සින්දු රැල්ලක් ? සින්දුවක් නොකියපු මලක් නෑනේ..මතක තියන ඒවා දාපන් බලන්න.
දෙහි මලක් වගේ - කිංස්ලි පීරිස්
කඩුපුල් මල සේ - චන්දන ලියනාරච්චි
ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්

උඹලට මතකද බන් කාලයක් තිබුනා මල් සින්දු රැල්ලක් ? සින්දුවක් නොකියපු මලක් නෑනේ..මතක තියන ඒවා දාපන් බලන්න.
දෙහි මලක් වගේ - කිංස්ලි පීරිස්
කඩුපුල් මල සේ - චන්දන ලියනාරච්චි
ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්