මල් සින්දු රැල්ල

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මල් සින්දු රැල්ල

    උඹලට මතකද බන් කාලයක් තිබුනා මල් සින්දු රැල්ලක් ? සින්දුවක් නොකියපු මලක් නෑනේ..මතක තියන ඒවා දාපන් බලන්න.

    දෙහි මලක් වගේ - කිංස්ලි පීරිස්
    කඩුපුල් මල සේ - චන්දන ලියනාරච්චි
    ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්

    :rolleyes::rolleyes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුදු අරලියා මලේ - අජිත් මුතුකුමාරණ
    සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ - දයාන් විතාරාන
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සපත්තු මල - සුභානි හර්ෂනී

    කැමීලියා මල් සුවඳට – කිත්සිරි ජයසේකර
    ඔබ ඇපල් මලක් වාගේ – අමරසිරි පීරිස්
    රන් කුරහන් මල – භාතිය සංතුෂ්
    බෝගන්විලා මලේ – අජිත් මුතුකුමාරණ
    ලියතඹරා මල – චන්දන ලියනාරච්චි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රන් වන් පාටයි සමනලයා රෝස මලේ පැනි බීල ගියා...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රන් වන් පාටයි සමනලයා රෝස මලේ පැනි බීල ගියා...
    :rofl:
    තණමල්විල මල් :rolleyes:
    පුෂ්පෙ අයියගෙ මල් :P
    :yes::yes:
    Den yana trend eka kolla adana sindu neda?
    :dull:
    රතු පාට කොල පාට දම් පාට කහ පාට රෝසපාට සුදු පාට ලස්සන මල්

    Iraj
    :yes: