මලික්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Capture.jpg
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බැසිල් කියන්නේ පට්ට ඩයල් එකක්. ඌ එක්ක බලද්දී මලික් කියන්නේ මොන මුසලයෙක්ද?

    එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පහල උන පට්ටම වැඩ කාරයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි බැසිල් කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    Mahinda naluwek witharai. Basilla wage aya thamai mahindage pitipasse hitapu yodayo. Basil horakam karanne thamange oluwen gemak gahala thamange pakshe dinawala. Eth malik lata ehema gemak gahanna tharam molayak na. Malik horakam karanne ranilge gaja mithuru samanala set eke membership thiyena nisa
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    monada basil hahana game?wadakarayek kiyanne kohomada?udaharanayak denna balanna

    වැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්.
    එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා.

    තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු කරලා එව්වා හැදුවේ බැසිල්..
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    බැසිල් රාජපක්‍ෂට කඩේ යන එවුන් ඉන්න රටේ.. තවත් වෙන මොනවත් හිතන්න එපා !!

    වැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්.
    එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා.

    තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු කරලා එව්වා හැදුවේ බැසිල්..
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බැසිල් රාජපක්‍ෂට කඩේ යන එවුන් ඉන්න රටේ.. තවත් වෙන මොනවත් හිතන්න එපා !!

    උබ පොඩ්ඩක් කියපන් හොදට කල්පනා කරලා, මේ මෑත කාලින අවුරුදු 25 ඇතුලත බැසිල් තරං වැඩක් කරපු දේශපාලනික නායකයෙක් ගැන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්.
    එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා.

    තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු කරලා එව්වා හැදුවේ බැසිල්..
    ඒ උනාට වැඩිය ප්‍රසිද්ද උනේ නෑනේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Eka wenasak have. Malik kolu scene. Bazil ganu peretaya..
    Morapu ganu penna ba. Kanthi kodikaarata thama a kale choice1 minihage. Upalita project2,3k pass krala me gani ekka nidi wadinawa. A athin bazil hodai ban Malik ta wada
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඒ උනාට වැඩිය ප්‍රසිද්ද උනේ නෑනේ
    ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම:)
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    බැසිල් රාජපක්‍ෂට කඩේ යන එවුන් ඉන්න රටේ.. තවත් වෙන මොනවත් හිතන්න එපා !!

    :lol:බය වෙන්න එපා ලංකාවටම ඌ ගැන හිතන එකයි ඉන්නෙ. ඒ මූ විතරයි. ගල් කොලු සීන් එකක් තිරය පිටු පස.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බැසිල්ගෙ ගල් කොල්ලා. :lol:
    බැසිල් නං කොල්ලෝ ගහන්නේ නෑ නේද? මම මිනිහට කැමති, මොකද මෑත කාලින ලංකාවේ ඉතිහාසය ගත්තොත් එකේ වැඩිපුරම වැඩක් කරේ බැසිල් නිසා.

    ඌට රටේ මිනිස්සු බනිනවා කියලත් මම දන්නවා, උබත් ඕනි තරම් බැනපන්. මට නං අවුලක් නෑ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම:)

    ඌ වගේ උන් කරන්නේ නායකයෝ හසුරවන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    කැරි බැසිලා දැන්ම ගේමට බැහැලා මැයි දිනේට බස්, මිනිස්සු ලිස්ට් ඉල්ලලා ලියුම් එවලා තියෙන්නේ පොහොට්ටු සමිති වලට.....ඕකා පට්ටම පගා කාරයා...උගේ පවුලම ඇමෙරිකා...මේකගේ අමාත්‍යංශෙයේ හිටපු අකවුන්ටන්ට් මම දන්නවා....මේකා කියපු විදිහට ටෙන්ඩෙර් පාස් කරලා, සල්ලි ගෙවලා ඌ දැන් හැමදාම උසාවි යනවා....

    පෙරටුගාමීන්ට සල්ලි දෙන්නෙත් මේකා.
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    හැබෑට ඌව media එකේ දැක්කෙත් නෑ තමයි. කැරි බැසිල් ඉන්න තැනකින් විසිල් එකක් වත් ගහපන්. :)