monada basil hahana game?wadakarayek kiyanne kohomada?udaharanayak denna balanna
වැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්.
එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා.
තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු කරලා එව්වා හැදුවේ බැසිල්..
බැසිල් රාජපක්ෂට කඩේ යන එවුන් ඉන්න රටේ.. තවත් වෙන මොනවත් හිතන්න එපා !!
ඒ උනාට වැඩිය ප්‍රසිද්ද උනේ නෑනේවැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්.
එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා.
තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු කරලා එව්වා හැදුවේ බැසිල්..
ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීමඒ උනාට වැඩිය ප්‍රසිද්ද උනේ නෑනේ

බැසිල් රාජපක්ෂට කඩේ යන එවුන් ඉන්න රටේ.. තවත් වෙන මොනවත් හිතන්න එපා !!
බය වෙන්න එපා ලංකාවටම ඌ ගැන හිතන එකයි ඉන්නෙ. ඒ මූ විතරයි. ගල් කොලු සීන් එකක් තිරය පිටු පස. ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම![]()

බැසිල් නං කොල්ලෝ ගහන්නේ නෑ නේද? මම මිනිහට කැමති, මොකද මෑත කාලින ලංකාවේ ඉතිහාසය ගත්තොත් එකේ වැඩිපුරම වැඩක් කරේ බැසිල් නිසා.බැසිල්ගෙ ගල් කොල්ලා.![]()
ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම![]()