මලීනා (18+) වගේ .......

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අඩෝ ඉතින් මේකේ රඟපාන කොල්ලට ගෙදරින් බනින්නේ එහෙම නැද්ද දන්නේ නෑ නේ ඔයි...........
     
    කොහොමත් මේ ෆිල්ම් එකට විරුද්ධව කාන්තා සංවිධාන මරහඩ දීල තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්.

    සාමාන්‍යයෙන් තරුණයෙක් ගැහැණු ළමයින්ට වඩා වැඩිහිටි කාන්තාවන් කෙරෙහි ලිංගික වශයෙන් ආකර්ෂණය වෙනවා වැඩියි. උදාහරණයකට ගත්තොත් ඉස්කෝලේ යන කාලේදී කොල්ලෝ මිස්ලව මතක් කරලා කොච්චර අත පාවිච්චි කරනවද? මිස්ල ගැන කොච්චර හීන මවනවද? ඉස්කෝලේ යන වයස කියන්නේ අවුරුදු 18 ට අඩු කාලය. නීතිමය අර්ථ දැක්වීම තුල ළමයෙක් වශයෙන් සැලකුවත්, අවුරුදු 14-18 කියන්නේ ලිංගික වශයෙන් හැගීම් ඇති වෙන කාලයක්. ඊට වඩා වැඩිමහල් තරුණයෙක් උනත් වැඩිමහල් කාන්තාවන්ට ලිංගික වශයෙන් ආකර්ෂණය වෙනවා වැඩියි. ඔය කොල්ලෝ ඇගපත හොදට තියන සාරී එහෙම අදින "ඇන්ටිලා" ගැන හීන මවන්නේ. ඕක ප්‍රේමයක් නෙමෙයි, තනිකරම ලිංගික ආකර්ෂණයක් පමණයි.

    .

    ඔක මොකක්ද සිග්මන් ෆ්‍රොයිඩ් ඔය කතාව මුලින්ම කියන කොට ගැණු මිනිහගෙ මුනටම වනචරයා කියල බැන්නලු.:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ තාමත් මහන වුනේ නැද්ද බන්? :angry:

    වැඩක් නැ බන් උ මහණ වෙන්නේ මෛත්‍රී බුදුන් බුදු උනාමලු. :angry::angry::angry::P

    :rofl::rofl:
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ජේමිස්බන්ඩා007;17322127 said:
    ඔක මොකක්ද සිග්මන් ෆ්‍රොයිඩ් ඔය කතාව මුලින්ම කියන කොට ගැණු මිනිහගෙ මුනටම වනචරයා කියල බැන්නලු.:P

    මෙහෙමනේ මචන් ඔතන වෙලා තියෙන්නේ, පිරිමියෙක්ගේ මනස වැඩ කරන හැටි ගෑණු දන්නැහැනේ. ඉතින් ගෑණුන්ට ඕන දෙයක් කියන්ඩ පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර පිරිමිත් ඔය වගේ කාරණා පිළිගන්ඩ ලෑස්ති නැති එකනේ. හුගක්ම ඔය උදේ ඉදන් රෑ වෙනකම් සංස්කෘතිය, සදාචාරය ගැන බණ කියන සමහර පිරිමි එහෙම ඕව පිළිගන්ඩ ලෑස්ති නැහැ. ඔතන තියෙන්නේ සමාජ සම්මතයන්ගෙන් එහාට හිතන්ඩ මිනිස්සු කැමති නැති එක. සමාජ සම්මතයන්ගෙන් යටපත් වෙලා තියන සමහර කරුණු යතාර්ථයන් බව දැන දැනත් ඒවා පිළිගන්ඩ මිනිස්සු කැමති නැහැ..
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මෙහෙමනේ මචන් ඔතන වෙලා තියෙන්නේ, පිරිමියෙක්ගේ මනස වැඩ කරන හැටි ගෑණු දන්නැහැනේ. ඉතින් ගෑණුන්ට ඕන දෙයක් කියන්ඩ පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර පිරිමිත් ඔය වගේ කාරණා පිළිගන්ඩ ලෑස්ති නැති එකනේ. හුගක්ම ඔය උදේ ඉදන් රෑ වෙනකම් සංස්කෘතිය, සදාචාරය ගැන බණ කියන සමහර පිරිමි එහෙම ඕව පිළිගන්ඩ ලෑස්ති නැහැ. ඔතන තියෙන්නේ සමාජ සම්මතයන්ගෙන් එහාට හිතන්ඩ මිනිස්සු කැමති නැති එක. සමාජ සම්මතයන්ගෙන් යටපත් වෙලා තියන සමහර කරුණු යතාර්ථයන් බව දැන දැනත් ඒවා පිළිගන්ඩ මිනිස්සු කැමති නැහැ..

    Well said machan...