මලීමාවට 10% ලප අනුර කුමාර මික් කියයි 🤣🤣

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    බෝම්බ එහෙම කාල ටුවරිසම් කඩන්ම වැටුනෙ, බැංකු හොරාකෑවෙ මයිත්‍රීගෙ කාලෙ හින්ද හොඳා 😂😂.
    Anurage paka rasada
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • Anurage paka rasada
    නිව් එකව්න්ට් පොන්ස්ල ගනං ගන්නෑ පුක නොදී පලයං. ගිහිං ඔරිජිනල් එකෙන්වරෙං. කොංඳක්නැති පොන්ස්.

    බොම්බේ නම් හිඟන්නා ගේ තුවාලේ වාගේ
    ජෙප්පෝ වෙලාවකට ගෝඨාභය ගැහුවා කියනවා තව වෙලාවකට මෛත්‍රී ගැහුවා කියවනවා එහෙම කියලා රනිල් ජනාධිපති උන ගමන් රනිල් බෝම්බ ගැහුවා කියනවා🤣🤣

    ජෙප්පන්ට දළදා මාළිගාවට බෝම්බ ගහපු හැටි අමතක වෙලා වගේ 🤩🤩

    දැන් රනිල් හිටියනං බේරා ගනියි කොරෝනා වලින් මෙන් කියලා
    පාස්කු බොම්බෙන් මැරුණු මිනිස්සු ටිකවත් හරියට ගැන ගන්න බැරි උන එවුන් කොරෝනා වෛරස් එකෙන් රට බේරා ගන්න බැරි උනා කියල නාහෙන් අඩනවා

    .:lol::lol
    :

    ඉතින් ඒක තමයි මොඩයෝ අපි කියන්නේ පාස්කු බොම්බේ රණිලාගේ ආන්ඩුවේ වැඩක් කියලා :angry: :angry: :angry: :angry:

    අනේ යකො ඉන්දියාවෙන් කීපාරක් අපිට කිවුවද බෝම්බ ගහනවා කියලා බුද්ධි අංශ වලින් . රනිල් ජාතික ආරක්ෂාව විහිලුවකට අරගෙන හිටිය නිසා නේ බෝම්බ කෑවේ. දැන් ඉන්දියාවට බැනලා වැඩක් නැහැ

    අපි මහබැංකුව කඩනවා
    උබලා පුළුවන් නම් මහා බැංකු හොරු අල්ලන්න ඕනේ 🤩🤩
    අපි බිලියන ගණන් නය ගන්නවා උබලා ඒ ණය ගෙවන්න ඕනේ 🤣🤣
    අපි සාලාවේ ආයුධ ගබඩාව පුපුරවනව . උබල ගෙවල් කැඩිච්ච එවුන්ට වන්දි ගෙවන්න ඕනේ 🤩

    ඔවා කරේ නැත්තන් කෝ කරාද කියලා නාහයෙන් අඩ අඩ ඉන්නවා
    උඹනම් නොම්බර එකේ ගණිකාවක් යකෝ 😂😂😂

    දැං බුර බුර පලයං

    ------ Post added on Apr 1, 2023 at 11:25 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    නිව් එකව්න්ට් පොන්ස්ල ගනං ගන්නෑ පුක නොදී පලයං. ගිහිං ඔරිජිනල් එකෙන්වරෙං. කොංඳක්නැති පොන්ස්.

    උඹනම් නොම්බර එකේ ගණිකාවක් යකෝ 😂😂😂

    දැං බුර බුර පලයං

    ------ Post added on Apr 1, 2023 at 11:25 PM
    හා හා තරහ ගන්න එපා පාස්කු බොම් බයට රනිල් වගේම JVP එකේ Funds Provider ඉබ්‍රාහිම් නානත් වග කියන්න ඕනේ🤣

    කෙටියෙන් කියනවා නම් යහපාලන ආණ්ඩුව ට පාස්කු බෝම්බය ගහන එක වළක්වා ගන්න බැරි උනා
    JVP එක ඉබ්‍රාහිම් නානා හරහා කෙලින්ම බෝම්බ ගැස්සුවා 🤣
     
    • Like
    Reactions: lasankandy

    Sen-lu

    Well-known member
  • හා හා තරහ ගන්න එපා පාස්කු බොම් බයට රනිල් වගේම JVP එකේ Funds Provider ඉබ්‍රාහිම් නානත් වග කියන්න ඕනේ🤣

    කෙටියෙන් කියනවා නම් යහපාලන ආණ්ඩුව ට පාස්කු බෝම්බය ගහන එක වළක්වා ගන්න බැරි උනා
    JVP එක ඉබ්‍රාහිම් නානා හරහා කෙලින්ම බෝම්බ ගැස්සුවා 🤣
    ඒකද ඌව ඇපදීල එලියට දැම්මෙ 😂😂.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඒකද ඌව ඇපදීල එලියට දැම්මෙ 😂😂.
    ඇප දීලා කොච්චර මිනීමරුවෝ එළියට එනවා ද බං මේ රටේ 🤣🤣🤣

    ඉබ්‍රාහිම් නානගේ දුවයි බැනයි බෝම්බ තියලා ගේ ඇතුලේ බෝම්බ පුපුරුවගෙන මැරෙන කම් නානා දන්නේ නැහැ බබා නේ 🤣🤣
     
    • Love
    Reactions: lasankandy

    Sen-lu

    Well-known member
  • ඇප දීලා කොච්චර මිනීමරුවෝ එළියට එනවා ද බං මේ රටේ 🤣🤣🤣

    ඉබ්‍රාහිම් නානගේ දුවයි බැනයි බෝම්බ තියලා ගේ ඇතුලේ බෝම්බ පුපුරුවගෙන මැරෙන කම් නානා දන්නේ නැහැ බබා නේ 🤣🤣
    ඒකනෙ එච්චර සාක්කි තිබ්ලත් ඌට එලියට එන්න තරම් වීක් නඩුවක් දානකම් ආණ්ඩුව බුදියගෙනද ඉඳල තියෙන්නෙ.

    අනික අර පාස්කු කොමිසම් වාර්තාව කෝ. ඕව කරනව කියලනෙ පොහොට්ටු ආණ්ඩුව ආවෙ කෝ එකක්වත් කරල නෑනෙ. ඕව ඉතින් උසාවියෙන්ම විතරක් වෙනවනම් පාස්කු වින්දිතයන්ට සාධාරණය කරනව කියල පොහොට්ටුවෝ මිනිස්සු අන්දලාද??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,037
    113
    ආශ්චර්යමත් රටක
    LeMWCuj.jpg

    @2osama @erozanවීදි සුනකයො වගේ අසරණ වෙලා උබලට කඩේ යන වෙලාවෙ උන්ගෙ මෝඩකම් පෙන්නල ඔහොම කරන එක හරිද බං?? අපිට දුකේ බෑ. 🤦‍♂️:ROFLMAO::ROFLMAO::ROFLMAO:😂😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන් රනිල් එක්ක ඩීල් දාපු නිසා උඹලා රනිල්ගෙ වඳ ලොල්ලලො හැටියට මුන්ට මඩගහන එක නවත්තලා බයියන්ට මඩ ගහන්න පටන් ගන්න කාලෙ හරි :lol:
    අනුර රනිලගෙ පක උරන්නේ නැද්ද පොන්නයෝ..🤣🤣🤣

    ranil-anura-1.jpg
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඒකනෙ එච්චර සාක්කි තිබ්ලත් ඌට එලියට එන්න තරම් වීක් නඩුවක් දානකම් ආණ්ඩුව බුදියගෙනද ඉඳල තියෙන්නෙ.

    අනික අර පාස්කු කොමිසම් වාර්තාව කෝ. ඕව කරනව කියලනෙ පොහොට්ටු ආණ්ඩුව ආවෙ කෝ එකක්වත් කරල නෑනෙ. ඕව ඉතින් උසාවියෙන්ම විතරක් වෙනවනම් පාස්කු වින්දිතයන්ට සාධාරණය කරනව කියල පොහොට්ටුවෝ මිනිස්සු අන්දලාද??
    වාර්ථාවා කෝ කියන්නේ වාර්තාව දුන්නේ මතක නැද්ද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බෝම්බ එහෙම කාල ටුවරිසම් කඩන්ම වැටුනෙ, බැංකු හොරාකෑවෙ මයිත්‍රීගෙ කාලෙ හින්ද හොඳා 😂😂.

    එතකොට

    ගෙවල් වලට පැනලා බත් මුට්ටිය හොරා කාල, විදුලිබල මඩලේ ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා,CTB බස් ගිනි තියලා, රජයේ දේපල විනාස කරලා,රෑට ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බෙලි කපලා, රත්තරන් බඩු උස්සන් ගියේ වෙන උන් වෙන්න ඇති නේද ?

    JVP එකේ ජාතික ලැයිස්තුවට, පාස්කු බොම්බේ මහාමොළ කරු කියන ඉබ්‍රහිම්ව දැම්මේ වෙන කවුරු හරි වෙන්න ඇති නේද?

    ජෙප්පෝ නම් කියන්නේ ජාතික ලැයිස්තුවට දාන උන් ගැන දන්නේ නෑල්ලු. එහෙම දන්නේ නැතිව පක්ෂෙක ජාතික ලැයිස්තුවක් වගේ එකකට ලැබෙන මන්ත්‍රීකමක් කිසි දෙයක් නොදන්නා මනුස්සයෙක්ට දෙනවා කියන එකත් ජෝක් එකක් බන්.

    කොහෙන් ගියත් ජෙප්පෝ ප්‍රබාකරන්ට වඩා අන්තයි.

    තේරුම් ගනින් පුළුවන් නම් ඔය පාර්ලිමේතුවේ ඉන්න කිසි කෙනෙක්, ඕකට යන කිසි එකෙක්, එකාට එකා තරහ නෑ. උන් ඔය ඔක්කොම කතා වෙලා කරන්නේ. උබලාගේ තියෙන එකම අවුල ජෙප්පෝ හැර ඉන්න අනික් උන් සේරම පට්ට හොරු, ජෙප්පෝ තමා සුදනෝ කියලා හිතන එක. ඔහොම ගිහින් තමා කෙලව ගන්න එකේ හොදම එකෙන් කෙලවගන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Troop and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර රනිලගෙ පක උරන්නේ නැද්ද පොන්නයෝ..🤣🤣🤣

    ranil-anura-1.jpg
    රනිල් අනුරගෙ පක උරනව වෙන්නත් පුලුවන්. මොකද මේ දවස්වල රනිල් මයිනා පකක් උරන ගමන් 🤣🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හා හා තරහ ගන්න එපා පාස්කු බොම් බයට රනිල් වගේම JVP එකේ Funds Provider ඉබ්‍රාහිම් නානත් වග කියන්න ඕනේ🤣

    කෙටියෙන් කියනවා නම් යහපාලන ආණ්ඩුව ට පාස්කු බෝම්බය ගහන එක වළක්වා ගන්න බැරි උනා
    JVP එක ඉබ්‍රාහිම් නානා හරහා කෙලින්ම බෝම්බ ගැස්සුවා 🤣

    ඔතන තියෙන අවුල තමා බන්, 2019 වෙනකම් රතු අලි පැටවූ කියලා ලේබල් ගහන හිටිය උන් කවුද කියලා 2023 දී ගොඩක් උන්ට මතක නැති එක. JVP එක ඇදන් යන්නේ තනිකර රනිල් උබ කිව්වා හරියටම හරි.

    චන්දෙ තියන්නේ නැති එකට ගොන් පුතානෝ ගිහින් නඩු දානකම් එක නඩුවක් ජෙප්පෝ ගිහින් දැම්ම ද කියල බලපන් බන්. ජෙප්පෝ ස්ටේජ් ගහන පාරවල් බ්ලොක් කරන මිනිස්සු ගෙනල්ලා චන්දෙ තියපන් ගගා කියනවට වඩා කොච්චර සරල දේවල් චන්දෙ තියන්න ඕන නම් කරන්න පුළුවන් ද?

    ජෙප්පොන්ගේ සුජාත බව පෙනන්න ඕන නම් ගිහින් නඩුවක් දාන්න පුළුවන් චන්දෙ තියන්නේ නෑ කියල. උන් අද වෙනකම් එහෙම නඩුවක් දාන්නේ නෑ, හාමු නඩු දානවට කැමති නැති හින්දා.

    උන් කරන්නේ පරණ විදිහටම පාරවල් බ්ලොක් කරලා පොලිසියෙන් වතුර පාරවල් කාල යන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    හාමු නඩු දානවට කැමති නැති හින්දා.
    රනිල් එදා පාර්ලිමේන්තුවේ කෙලින්ම කිව්වා මම වැඩිය කතා කරොත් අනුර කුමාරට අමාරු වෙනවා කියලා 🤣
    රනිල්ට Against ගියොත් යහපාලන කාලේ දාපු Deals එළියට දානවා කියලා නොකියා කියන්නේ 🤦
    මයික් එක පැලෙන්න රනිල්ට බැන බැන හිටපු අනුර කුමරා ඊට පස්සේ මිඉක් නැහැ🤣🤣

    JVP මොකද මෙච්චර හාමුට බය🤔
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් එදා පාර්ලිමේන්තුවේ කෙලින්ම කිව්වා මම වැඩිය කතා කරොත් අනුර කුමාරට අමාරු වෙනවා කියලා 🤣
    රනිල්ට Agains ගියොත් යහපාලන කාලේ දාපු Deals එළියට දානවා කියලා නොකියා කියන්නේ 🤦
    මයික් එක පැලෙන්න රනිල්ට බැන බැන හිටපු අනුර කුමරා ඊට පස්සේ මිඉක් නැහැ🤣🤣

    JVP මොකද මෙච්චර හාමුට බය🤔

    😂 ඔව් බන් ඔව්වා කිව්වාම සමහරුන්ට රිදෙනවා. 🤭

    අනුර කුමාර කියන්නෙ රනිල්ට ඔන ඔන විදිහට නටන එකෙක්, ජෙවීපී එකෙන්ම අනුරයාට චන්ද කැඩෙන විදිහේ කතා ලාල්කාන්තලා කියන්නෙ එකයි.

    අනුර කුමාරයා ජේවීපී එක යූඑන්පී එකට ලියලා දීලම තියෙන්නෙ. රනිල් කිව්වම අනුර කුමාරයා පොඩ්ඩක් එලියට ඇවිල්ලා බුරලා යන එක දැනට කරන්නෙ. හරියට හාමූගේ බල්ලාගේ ජොබ් එක.

    ඔව්වා කිව්වාම සමහරු අපි බයියෝලු නැත්නම් ටොයියෝලු.
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • එතකොට

    ගෙවල් වලට පැනලා බත් මුට්ටිය හොරා කාල, විදුලිබල මඩලේ ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා,CTB බස් ගිනි තියලා, රජයේ දේපල විනාස කරලා,රෑට ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බෙලි කපලා, රත්තරන් බඩු උස්සන් ගියේ වෙන උන් වෙන්න ඇති නේද ?

    JVP එකේ ජාතික ලැයිස්තුවට, පාස්කු බොම්බේ මහාමොළ කරු කියන ඉබ්‍රහිම්ව දැම්මේ වෙන කවුරු හරි වෙන්න ඇති නේද?

    ජෙප්පෝ නම් කියන්නේ ජාතික ලැයිස්තුවට දාන උන් ගැන දන්නේ නෑල්ලු. එහෙම දන්නේ නැතිව පක්ෂෙක ජාතික ලැයිස්තුවක් වගේ එකකට ලැබෙන මන්ත්‍රීකමක් කිසි දෙයක් නොදන්නා මනුස්සයෙක්ට දෙනවා කියන එකත් ජෝක් එකක් බන්.

    කොහෙන් ගියත් ජෙප්පෝ ප්‍රබාකරන්ට වඩා අන්තයි.

    තේරුම් ගනින් පුළුවන් නම් ඔය පාර්ලිමේතුවේ ඉන්න කිසි කෙනෙක්, ඕකට යන කිසි එකෙක්, එකාට එකා තරහ නෑ. උන් ඔය ඔක්කොම කතා වෙලා කරන්නේ. උබලාගේ තියෙන එකම අවුල ජෙප්පෝ හැර ඉන්න අනික් උන් සේරම පට්ට හොරු, ජෙප්පෝ තමා සුදනෝ කියලා හිතන එක. ඔහොම ගිහින් තමා කෙලව ගන්න එකේ හොදම එකෙන් කෙලවගන්නේ.
    ඔන්න ඕක තමා උඹ වගේ උංගෙ තියෙන මෝඩකම උඹ හිතාගෙන ඉන්නෙ පොනිලට මම බැන්නම මම JVP කාරයා කියල JVP ප්‍රතිපත්ති මම ඕන තරම් විවේචනය කරල තියෙනව. පොනිලගෙ පාණ්ඩුවේ ඕනතරම් හොඳ පැති කියලත් තියෙනව.

    බලයේ ඉන්න උන්ටනෙ පොන්ස් කරන දෙයක් කරන්න පුළුවන් උං මැන්ටල් කරනකොට උඹ වගේ උං කොහෙවත් නැති උන්ට බැන බැන යනනකොට උඹල මේ පාර්ලිමේන්තුවේ සේරම එකයි හනේ අයියො ගාන්නෙ බොරු මායමට කියල මම දන්නව.

    ඔන්න බලපං උඹලගෙ බංකොලොත් තර්ක කියන්නෙ. ජාතික ලැයිස්තු ඊබ්‍රාහිම් ත්‍රස්තවාදියා උන එකට ජෙප්පො වැරදිලු ඕක ලොකු බිස්නස් කාරයෙක් රිපියුටඩ් එකෙක් එහෙම එකෙක් ආවාම මොකෙක්වත් හිතනවද මනුස්සයෝ ඌ බෝම්බ ගහන්න එන එකෙක් කියල. එකට තමා බුද්ධි අංශ ඉන්නෙ උං කියන ඒවවත් අහන්නෙ නැති පිස්සො හින්ද තමා බෝම්බ කෑවෙ. ඒව වෙන වෙන පැතිවලට ශිෆ්ට් කරන්න ලැජ්ජ නැද්ද බං.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රටේ ප්‍රශ්න තියෙන කම් මිනිස්සු JVP එක වටේ එකතු වෙනවා ප්‍රශ්න ඉවර උන ගමන් ආපහු හිටපු පක්ෂය ට ඡන්දෙ දෙනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න ඕක තමා උඹ වගේ උංගෙ තියෙන මෝඩකම උඹ හිතාගෙන ඉන්නෙ පොනිලට මම බැන්නම මම JVP කාරයා කියල JVP ප්‍රතිපත්ති මම ඕන තරම් විවේචනය කරල තියෙනව. පොනිලගෙ පාණ්ඩුවේ ඕනතරම් හොඳ පැති කියලත් තියෙනව.

    බලයේ ඉන්න උන්ටනෙ පොන්ස් කරන දෙයක් කරන්න පුළුවන් උං මැන්ටල් කරනකොට උඹ වගේ උං කොහෙවත් නැති උන්ට බැන බැන යනනකොට උඹල මේ පාර්ලිමේන්තුවේ සේරම එකයි හනේ අයියො ගාන්නෙ බොරු මායමට කියල මම දන්නව.

    ඔන්න බලපං උඹලගෙ බංකොලොත් තර්ක කියන්නෙ. ජාතික ලැයිස්තු ඊබ්‍රාහිම් ත්‍රස්තවාදියා උන එකට ජෙප්පො වැරදිලු ඕක ලොකු බිස්නස් කාරයෙක් රිපියුටඩ් එකෙක් එහෙම එකෙක් ආවාම මොකෙක්වත් හිතනවද මනුස්සයෝ ඌ බෝම්බ ගහන්න එන එකෙක් කියල. එකට තමා බුද්ධි අංශ ඉන්නෙ උං කියන ඒවවත් අහන්නෙ නැති පිස්සො හින්ද තමා බෝම්බ කෑවෙ. ඒව වෙන වෙන පැතිවලට ශිෆ්ට් කරන්න ලැජ්ජ නැද්ද බං.

    උබ ජෙප්පෝ ඇර අනික් ඔක්කොටොම බැනලා තියෙනව කියලා දන්නවා. ජෙප්පෝ හොදයි කියන්න බෑ කියන්නේ. ජෙප්පෝ තමා වේසා ගැනී වගේ, මහින්ද අස්සේත් ඉදලා, රනිල් අස්සෙත් ඉදලා මයිත්‍රී අස්සෙත් ඉදලා හොදට උකා ගත්තේ. ජෙප්පෝ වගේ වේසාකමේ ගිය එක පක්ෂයක් නෑ.

    උබ දැන් මේ ජෙප්පොන්ට බැන්නා බැන්නා ගගා දාන්නේ බොරු මායමට කියල මාත් දන්නවා උබේ මේ ත්‍රෙඩ් එකේම දාල තියෙන්නේ ජෙපි කමෙන්ට් තමා. උබ පොරවන් ඉන්න ජෙපි හම පෙන්නේ නැති වෙන්න තමා බැන්නා බැන්නා කියන්නේ. 2019 ජෙප්පොන්ට රතු අලි කියපු උන් ජෙප්පොන්ට දැන් පුක දෙන එකේ ඕක මොකක්ද පොඩ්ඩක් බනින එක.

    ජෙප්පෝ මහින්ද හොරා කෑව කියන සල්ලි හංගපු තැනුත් දන්නවා නම්, නාමල්ගේ lambogini කාර් 19 කාර් ගත්ත දිනත් එක්ක දන්නවා නම්, ගොටබය ඇමරිකාවේ පුරවැසි බාවය අයින් කරගත්තේ නෑ කියල කිව්ව USA වල සින් දන්නවා නම්, මහින්දගේ රත්තරන් අස්වයෝ ගැන දන්නවා නම් ජෙප්පොන්ට තියෙන්නේ සුපිරි බුද්ධි අංශයක් නේ බන්.

    උන් දන්නේ නෑ එතකොට උන්ගේ පක්ෂේට සල්ලි පොම්ප කරපු ඉබ්‍රහිම් ත්‍රස්තුවාදීක් කියලා? ඌ එක්ක සහරාන්ලා එකතුයි කියල? උන් නොදැන ඉන්නම බබ්බු? ජෙප්පෝ දැනගෙන හිටියා ඉබ්‍රහිම් කියන්නේ ත්‍රස්තුවාදීක් කියල, ජෙප්පොත් බලාපොරොත්තු උනේ බොම්බේ තිබ්බට පස්සේ රටේ ආර්ථිකේ කඩා වැටෙනකම් මිසක් වෙන දෙකට නෙවේ.

    ඉබ්‍රහිම් JVP එකේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් කියලා එලි වෙලා නොන්ඩි උනාට පස්සේ ජෙප්පෝ නිකම් මාද්‍ය හමු තියලා කිවේත් හරියට අර වෙන උන්ගේ ඇඳුම් ඉල්ලන් මාරු කර කර අදිනවා වගේ උත්තර නේ. තව සහෝදරයෙක් JVP උන්ට උගේ කලිසම ගලවල අදින්න දෙනවා වගේ ගොන් උත්තර නේ.