ජෙප්පොංගෙ ප්රතිපත්ති වලට මම බැන්න තැන් නම් ඕන තරම් තියෙනව. ඕන එකෙක්ගෙ ප්රතිපත්ති වල කචල් දැක්කොත් විවේචනය කරනව. ඔව් උන්ට අනිත් උන්ට සාපේක්ෂව අඩුවෙන් බැනල ඇති. හේතුව උං ඉතින් බලේ ඉඳල අපිට ඉෆෙක්ට් වේන මොනාහරි කරන්න එපැයි. කොහේවත් ඉන්න 3% කට උදේහවා බනින්න උඹලට වගේ මටත් ඔල්මාදෙ කියල හිතුවදඋබ ජෙප්පෝ ඇර අනික් ඔක්කොටොම බැනලා තියෙනව කියලා දන්නවා. ජෙප්පෝ හොදයි කියන්න බෑ කියන්නේ. ජෙප්පෝ තමා වේසා ගැනී වගේ, මහින්ද අස්සේත් ඉදලා, රනිල් අස්සෙත් ඉදලා මයිත්රී අස්සෙත් ඉදලා හොදට උකා ගත්තේ. ජෙප්පෝ වගේ වේසාකමේ ගිය එක පක්ෂයක් නෑ.
උබ දැන් මේ ජෙප්පොන්ට බැන්නා බැන්නා ගගා දාන්නේ බොරු මායමට කියල මාත් දන්නවා උබේ මේ ත්රෙඩ් එකේම දාල තියෙන්නේ ජෙපි කමෙන්ට් තමා. උබ පොරවන් ඉන්න ජෙපි හම පෙන්නේ නැති වෙන්න තමා බැන්නා බැන්නා කියන්නේ. 2019 ජෙප්පොන්ට රතු අලි කියපු උන් ජෙප්පොන්ට දැන් පුක දෙන එකේ ඕක මොකක්ද පොඩ්ඩක් බනින එක.
ජෙප්පෝ මහින්ද හොරා කෑව කියන සල්ලි හංගපු තැනුත් දන්නවා නම්, නාමල්ගේ lambogini කාර් 19 කාර් ගත්ත දිනත් එක්ක දන්නවා නම්, ගොටබය ඇමරිකාවේ පුරවැසි බාවය අයින් කරගත්තේ නෑ කියල කිව්ව USA වල සින් දන්නවා නම්, මහින්දගේ රත්තරන් අස්වයෝ ගැන දන්නවා නම් ජෙප්පොන්ට තියෙන්නේ සුපිරි බුද්ධි අංශයක් නේ බන්.
උන් දන්නේ නෑ එතකොට උන්ගේ පක්ෂේට සල්ලි පොම්ප කරපු ඉබ්රහිම් ත්රස්තුවාදීක් කියලා? ඌ එක්ක සහරාන්ලා එකතුයි කියල? උන් නොදැන ඉන්නම බබ්බු? ජෙප්පෝ දැනගෙන හිටියා ඉබ්රහිම් කියන්නේ ත්රස්තුවාදීක් කියල, ජෙප්පොත් බලාපොරොත්තු උනේ බොම්බේ තිබ්බට පස්සේ රටේ ආර්ථිකේ කඩා වැටෙනකම් මිසක් වෙන දෙකට නෙවේ.
ඉබ්රහිම් JVP එකේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් කියලා එලි වෙලා නොන්ඩි උනාට පස්සේ ජෙප්පෝ නිකම් මාද්ය හමු තියලා කිවේත් හරියට අර වෙන උන්ගේ ඇඳුම් ඉල්ලන් මාරු කර කර අදිනවා වගේ උත්තර නේ. තව සහෝදරයෙක් JVP උන්ට උගේ කලිසම ගලවල අදින්න දෙනවා වගේ ගොන් උත්තර නේ.
උඹල වගේ මඩ බිස්නස් නම් මගේ නෑ. දැං බලපං උඹ ප්රතිපත්තියක් තියෙන මනුස්සයෙක් නෙවේනෙ. රනිලට බැන බැන ඉඳල ගොතයාට ආවඩල ඌව ගෙනාව. ඒකට කමක් නෑ ඌගෙ ප්රතිපත්ති වලට කැමති හින්ද වෙන්න ඇති එහෙම කරේ කියල හිතමුකො හැබැයි ඊටපස්සෙ රනිල ඇවිත් අර ප්රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම අනික් පැත්තෙ දේවල් කරනකොට දැං ඒකට සපෝට්. හැබැයි උඹ වගේ බයියොන්ට රනිලගෙ පස්සෙ හැංගෙන්න උන එක නම් මරුම ආතල් වැඩේ
මම ඉස්සර ඉඳන්ම ෆ්රී මාකට් ඉකොනොමි එකේ වැදගත්කම කීව අදටත් කියනව. උඹ වගේ මඩකරින්ට ප්රතිපත්ති නෑ ඔහේ කියව කියව ඇවිදිනව. ඔය උඹත් එක්ක දැං පෙම්කෙලින ඔසාමගෙයි උඹෙයි කිසි වෙනසක් නෑ තකට තක.
Last edited: