මලීමාවට 10% ලප අනුර කුමාර මික් කියයි 🤣🤣

Sen-lu

Well-known member
  • උබ ජෙප්පෝ ඇර අනික් ඔක්කොටොම බැනලා තියෙනව කියලා දන්නවා. ජෙප්පෝ හොදයි කියන්න බෑ කියන්නේ. ජෙප්පෝ තමා වේසා ගැනී වගේ, මහින්ද අස්සේත් ඉදලා, රනිල් අස්සෙත් ඉදලා මයිත්‍රී අස්සෙත් ඉදලා හොදට උකා ගත්තේ. ජෙප්පෝ වගේ වේසාකමේ ගිය එක පක්ෂයක් නෑ.

    උබ දැන් මේ ජෙප්පොන්ට බැන්නා බැන්නා ගගා දාන්නේ බොරු මායමට කියල මාත් දන්නවා උබේ මේ ත්‍රෙඩ් එකේම දාල තියෙන්නේ ජෙපි කමෙන්ට් තමා. උබ පොරවන් ඉන්න ජෙපි හම පෙන්නේ නැති වෙන්න තමා බැන්නා බැන්නා කියන්නේ. 2019 ජෙප්පොන්ට රතු අලි කියපු උන් ජෙප්පොන්ට දැන් පුක දෙන එකේ ඕක මොකක්ද පොඩ්ඩක් බනින එක.

    ජෙප්පෝ මහින්ද හොරා කෑව කියන සල්ලි හංගපු තැනුත් දන්නවා නම්, නාමල්ගේ lambogini කාර් 19 කාර් ගත්ත දිනත් එක්ක දන්නවා නම්, ගොටබය ඇමරිකාවේ පුරවැසි බාවය අයින් කරගත්තේ නෑ කියල කිව්ව USA වල සින් දන්නවා නම්, මහින්දගේ රත්තරන් අස්වයෝ ගැන දන්නවා නම් ජෙප්පොන්ට තියෙන්නේ සුපිරි බුද්ධි අංශයක් නේ බන්.

    උන් දන්නේ නෑ එතකොට උන්ගේ පක්ෂේට සල්ලි පොම්ප කරපු ඉබ්‍රහිම් ත්‍රස්තුවාදීක් කියලා? ඌ එක්ක සහරාන්ලා එකතුයි කියල? උන් නොදැන ඉන්නම බබ්බු? ජෙප්පෝ දැනගෙන හිටියා ඉබ්‍රහිම් කියන්නේ ත්‍රස්තුවාදීක් කියල, ජෙප්පොත් බලාපොරොත්තු උනේ බොම්බේ තිබ්බට පස්සේ රටේ ආර්ථිකේ කඩා වැටෙනකම් මිසක් වෙන දෙකට නෙවේ.

    ඉබ්‍රහිම් JVP එකේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් කියලා එලි වෙලා නොන්ඩි උනාට පස්සේ ජෙප්පෝ නිකම් මාද්‍ය හමු තියලා කිවේත් හරියට අර වෙන උන්ගේ ඇඳුම් ඉල්ලන් මාරු කර කර අදිනවා වගේ උත්තර නේ. තව සහෝදරයෙක් JVP උන්ට උගේ කලිසම ගලවල අදින්න දෙනවා වගේ ගොන් උත්තර නේ.
    ජෙප්පොංගෙ ප්‍රතිපත්ති වලට මම බැන්න තැන් නම් ඕන තරම් තියෙනව. ඕන එකෙක්ගෙ ප්‍රතිපත්ති වල කචල් දැක්කොත් විවේචනය කරනව. ඔව් උන්ට අනිත් උන්ට සාපේක්ෂව අඩුවෙන් බැනල ඇති. හේතුව උං ඉතින් බලේ ඉඳල අපිට ඉෆෙක්ට් වේන මොනාහරි කරන්න එපැයි. කොහේවත් ඉන්න 3% කට උදේහවා බනින්න උඹලට වගේ මටත් ඔල්මාදෙ කියල හිතුවද

    උඹල වගේ මඩ බිස්නස් නම් මගේ නෑ. දැං බලපං උඹ ප්‍රතිපත්තියක් තියෙන මනුස්සයෙක් නෙවේනෙ. රනිලට බැන බැන ඉඳල ගොතයාට ආවඩල ඌව ගෙනාව. ඒකට කමක් නෑ ඌගෙ ප්‍රතිපත්ති වලට කැමති හින්ද වෙන්න ඇති එහෙම කරේ කියල හිතමුකො හැබැයි ඊටපස්සෙ රනිල ඇවිත් අර ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම අනික් පැත්තෙ දේවල් කරනකොට දැං ඒකට සපෝට්. හැබැයි උඹ වගේ බයියොන්ට රනිලගෙ පස්සෙ හැංගෙන්න උන එක නම් මරුම ආතල් වැඩේ 😂

    මම ඉස්සර ඉඳන්ම ෆ්රී මාකට් ඉකොනොමි එකේ වැදගත්කම කීව අදටත් කියනව. උඹ වගේ මඩකරින්ට ප්‍රතිපත්ති නෑ ඔහේ කියව කියව ඇවිදිනව. ඔය උඹත් එක්ක දැං පෙම්කෙලින ඔසාමගෙයි උඹෙයි කිසි වෙනසක් නෑ තකට තක.
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ජෙප්පෝ බලයේ හිටියේ නෑ කියන්නේ කොහොමද මහින්දගේ ආණ්ඩුවේ හොදම ඇමතිදූර තිබ්බේ ජෙප්පොන්ට 2004 දී, උන් මොනවද කරලා තියෙන්නේ කියපන්කො? යුද්ධ බ්ලා බ්ලා කතා නම් වැඩක් නෑ.

    මොකද මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර කරන්න කලින් ජෙප්පෝ විපක්ෂෙට පැනලා, දෙමල සන්දානේ, UNP එකත් එක්ක ආණ්ඩුව පෙරලන්න කරන්න ගිය කැරි වැඩේ උබලට අමතක උනාට මට නම් මතකයි. මහින්ද UNP එකේ කරු ජයසුරිය එක්ක සෙට් එකක් ආණ්ඩුවට අරන්, ආණ්ඩුව බෙරගත්තේ නැත්තම් එදා JVP එක ආණ්ඩුව පෙරලලා වේලුපිල්ලේ ප්‍රබාකරන්ට යුද්දේ දිනලා දෙන්න සුපිරි මැච් එකක් ගහන්න ගියේ. ආමි එක යුද්දේ ඉවර කරන සීමාවට එද්දී. සමහරක් වෙලාවට 80-90 අතර කාලේ JVP එකට මතක් වෙන්න ඇති LTTE එක JVP එකට රට ගිනි තියලා කෝලාහල කරලා හමුදා පුහුණුව දුන්න ඒවා, ඒවා හින්දා LTTE එකට JVP පක්ෂේ උදවු කරන්න හිතුවා වෙන්න පුළුවන්.

    අනික උබ කොහෙවත් ජෙප්පොන්ට බැනලා තියෙනවා කියල නම් විවේචනය කරා කියලා නම් දැකලා නෑ. :lol:

    මම ගොටාබයට ආවඩලා? උබට මොලේ කචල් ද? ගොටාබයගේ උනත් හොදයි කියන්න ඕන දෙයක් තියෙනවා නම් හොදයි කියන්න ඕන, හොදයි කිව්වා කියලා චන්දෙ දුන්නා වෙන්නේ නෑ. මම චන්දෙ දිලාත් නෑ පොරට නම්, උබලා තමා 2019 දෙන්න පුළුවන් හොදම එකෙන් ගිහින් ගොටාබයට චන්දෙ දීලා ඉවර වෙලා දැන් ජෙප්පෝ වෙලා ඉන්නේ. ගොඩක් ගොටාබයට දුන්න උන් තමා දැන් ජෙප්පෝ වෙලා මේකේ හුකාගෙන ඉන්නේ, එක පැහැදිලි 100%.

    ගොටාබයගේ ආණ්ඩුවට කෙල උනේ නම් එකක් කොවිඩ් ආව එක, කොවිඩ් ආවට පස්සේ පොලි ආනුපාත අඩු කරද්දී, හැම අංශයකටම පොලි අනුපාත අඩු කරපු එක කබ්රාල් කාරය. ඔය පොලි ආනුපාත අඩු කරපු එකෙන් රින තිබ්බ ආර්ථිකේ, ධන උනා, ඒ උනාට අඩු පොලියට ණය ගන්න ඕන එකයි නැති එකයි හැම එකාම ණය ගත්තා, එකෙන් තමා වාහන ගන්න ඕන නැති උන් වාහන ගත්තා, ඉඩම් ගන්න ඕනකමක් නැති උන් ඉඩම් ගත්ත) ඕවගේ හැම අංශයක්ම කෙල උනා. ව්‍යාපාරික අංශයේ ණය පොලිය විතරක් ගොටාබයගේ ආණ්ඩුව පල්ලෙහට දැම්මා නම් අදත් උබලා 2019 දී ගොටාබයට කොන්ද කෙලින් තියාන චන්දෙ දීලා මේකේ රගලා හිටියා වගේ ඉන්න තිබ්බා. අද උබලට, පොහොට්ටුවට චන්දෙ දීල දැන් JVP වෙලා ඉන්න උන්ට JVP එකේ ගණිකාවෝ වෙන්න ඕන නෑ.

    හොදම ආතල් එක තමා උබලා 2019 උඩ දාන ගිහින් චන්දෙ දීලා දැන් මට කියනවා 2019 මම චන්දෙ නොදුන්නා එකෙක්ට චන්දේ දුන්නා ගගා. :lol: හරි හරි අවුලක් නෑ JVP එකේ රතු කලිසමයි ෂර්ට් එකයි උබ ඕන විදිහට ඇද ගනින්.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    හේතුව උං ඉතින් බලේ ඉඳල අපිට ඉෆෙක්ට් වේන මොනාහරි කරන්න එපැයි
    උන් තමා ලංකාවට ඉෆෙක්ට් වෙන හොදම දේවල් කරේ LTTE එකට පස්සේ 🤣🤣
    රටේ දේශපාලන පක්ෂයක් විදියට කරපු ලොකුම විනාශ ය කරේ JVP 🤣🤣
     
    Sen-lu

    Well-known member
  • ජෙප්පෝ බලයේ හිටියේ නෑ කියන්නේ කොහොමද මහින්දගේ ආණ්ඩුවේ හොදම ඇමතිදූර තිබ්බේ ජෙප්පොන්ට 2004 දී, උන් මොනවද කරලා තියෙන්නේ කියපන්කො? යුද්ධ බ්ලා බ්ලා කතා නම් වැඩක් නෑ.

    මොකද මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර කරන්න කලින් ජෙප්පෝ විපක්ෂෙට පැනලා, දෙමල සන්දානේ, UNP එකත් එක්ක ආණ්ඩුව පෙරලන්න කරන්න ගිය කැරි වැඩේ උබලට අමතක උනාට මට නම් මතකයි. මහින්ද UNP එකේ කරු ජයසුරිය එක්ක සෙට් එකක් ආණ්ඩුවට අරන්, ආණ්ඩුව බෙරගත්තේ නැත්තම් එදා JVP එක ආණ්ඩුව පෙරලලා වේලුපිල්ලේ ප්‍රබාකරන්ට යුද්දේ දිනලා දෙන්න සුපිරි මැච් එකක් ගහන්න ගියේ. ආමි එක යුද්දේ ඉවර කරන සීමාවට එද්දී. සමහරක් වෙලාවට 80-90 අතර කාලේ JVP එකට මතක් වෙන්න ඇති LTTE එක JVP එකට රට ගිනි තියලා කෝලාහල කරලා හමුදා පුහුණුව දුන්න ඒවා, ඒවා හින්දා LTTE එකට JVP පක්ෂේ උදවු කරන්න හිතුවා වෙන්න පුළුවන්.

    අනික උබ කොහෙවත් ජෙප්පොන්ට බැනලා තියෙනවා කියල නම් විවේචනය කරා කියලා නම් දැකලා නෑ. :lol:

    මම ගොටාබයට ආවඩලා? උබට මොලේ කචල් ද? ගොටාබයගේ උනත් හොදයි කියන්න ඕන දෙයක් තියෙනවා නම් හොදයි කියන්න ඕන, හොදයි කිව්වා කියලා චන්දෙ දුන්නා වෙන්නේ නෑ. මම චන්දෙ දිලාත් නෑ පොරට නම්, උබලා තමා 2019 දෙන්න පුළුවන් හොදම එකෙන් ගිහින් ගොටාබයට චන්දෙ දීලා ඉවර වෙලා දැන් ජෙප්පෝ වෙලා ඉන්නේ. ගොඩක් ගොටාබයට දුන්න උන් තමා දැන් ජෙප්පෝ වෙලා මේකේ හුකාගෙන ඉන්නේ, එක පැහැදිලි 100%.

    ගොටාබයගේ ආණ්ඩුවට කෙල උනේ නම් එකක් කොවිඩ් ආව එක, කොවිඩ් ආවට පස්සේ පොලි ආනුපාත අඩු කරද්දී, හැම අංශයකටම පොලි අනුපාත අඩු කරපු එක කබ්රාල් කාරය. ඔය පොලි ආනුපාත අඩු කරපු එකෙන් රින තිබ්බ ආර්ථිකේ, ධන උනා, ඒ උනාට අඩු පොලියට ණය ගන්න ඕන එකයි නැති එකයි හැම එකාම ණය ගත්තා, එකෙන් තමා වාහන ගන්න ඕන නැති උන් වාහන ගත්තා, ඉඩම් ගන්න ඕනකමක් නැති උන් ඉඩම් ගත්ත) ඕවගේ හැම අංශයක්ම කෙල උනා. ව්‍යාපාරික අංශයේ ණය පොලිය විතරක් ගොටාබයගේ ආණ්ඩුව පල්ලෙහට දැම්මා නම් අදත් උබලා 2019 දී ගොටාබයට කොන්ද කෙලින් තියාන චන්දෙ දීලා මේකේ රගලා හිටියා වගේ ඉන්න තිබ්බා. අද උබලට, පොහොට්ටුවට චන්දෙ දීල දැන් JVP වෙලා ඉන්න උන්ට JVP එකේ ගණිකාවෝ වෙන්න ඕන නෑ.

    හොදම ආතල් එක තමා උබලා 2019 උඩ දාන ගිහින් චන්දෙ දීලා දැන් මට කියනවා 2019 මම චන්දෙ නොදුන්නා එකෙක්ට චන්දේ දුන්නා ගගා. :lol: හරි හරි අවුලක් නෑ JVP එකේ රතු කලිසමයි ෂර්ට් එකයි උබ ඕන විදිහට ඇද ගනින්.
    පොහොට්ටුවේ ශ්‍රීලංකා එකේ යූඑන්පී එකේ ජේවීපී එකේ හෑමෝම කරේ, කරන්නෙ ඕකම තමා. ඒමදිවට හොරාකනවත් එක්ක.

    මටත් ඔය ප්‍රශ්නම තියෙනව. මොන ලබ්බකටද පොහොට්ටු පොන්සියොන්ට අපේක්ෂක කම් දුන්නෙ?

    මොකක්ද ජෙප්පොංගෙ ඉකොනොමි මොඩියුල් එක සමාජවාදෙමද?

    අනිත් පොන්න පක්ෂ වලින් නම් මම ඕව වත් අහන්න මහන්සි වෙන්නෑ. ඒවට කඩේ යන පොන්නයෝ වගේම ඒවත් කිසිම වැඩකට නැති ගූ ගොඩවල්
    ඕක කරන්නත් පුළුවන් මහින්ද නාකියාට තමා. වෙන උන් කරන්න ගියොත් හාමුදුරුවරු මැරෙන්න යයි මෙන්න විකුණනවෝ කිය කියා. විමල් ගම්මන්පිල වගේ කාලකන්ණි පරජාතික කුමන්ත්‍රණ කිය කියා හැමිනෙයි. @erozan වගේ කකුස්සි කටාල සොෂල් මීඩියා වල බඩ පිනුම් ගහයි.

    මේකෙන් ජෙප්පො ඇත්තටම රටට යමක් කරන්න කැමති උංද නැත්නම් පූට්ටුවොයි ගුප්පියොයි වගේ දේශපාලන වාසි වලට විතරක් කෑ ගහන එව්න්ද කියලත් බලා ගන්න පුළුවන්. ඕකුන් විකුනනව විකුනනව කියල බාල්දි දැම්මොත් උං ගැනත් දෙතුන් වතාවක් හිතල බලන්න වෙනව මිනිස්සුන්ට.
    කියවලා බලපං වෙලාව නෑ එක එක ඒව ටයිප් කර කර ඉන්න. ටයිම් එකක් ආවාම උඹට in detail උත්තරයක් දෙන්නම්
    උඹනෙ කියල තියෙන්නෙ ජෙප්පො එනවට විරුද්ධ නෑ කියල. මම නම් කියල තියෙන්නෙ උන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වලට කැමතිනෑ කියල. ෆෝරම් එකේ හැමෝම දන්නව උඹ මේ විලිරුදාව හැදිල දඟලන්නෙ වෙන දේකට නෙවෙයි වේසමායමට කියල.

    දානවට ඡන්දෙ දාල වැඩක් නෑනෙ බං. දැනට තියෙන විදියට අනිත් උං දෙගොල්ලටම වඩා ජෙප්පො ටිකක් ඉස්සරහින් ඉන්නව (සමහරවිට තවම බලය නොගත්ත නිසා වෙන්න ඇති. බලය ගත්තම උං දෙගොල්ලන්ටම වඩා කුජීත වෙන්නත් පුළුවන්.) හැබැයි ආර්ථික ප්‍රතිපත්ති අතින් උං බොහෝම පහලින් ඉන්නෙ.

    උං කොහෙවත් කියල නෑනෙ සුබසාධන ආර්ථිකයෙන් ඈත් වෙනව කියල. පුද්ගලික අංශයට ඉඩදීල ආණ්ඩුව නිදහස් වෙළෙඳපලට ඇගිලි ගහන එක නවත්තනකම් මේ ආර්ථිකේ ගොඩදාන්න බෑ. එහෙම කරන එකෙක් එනකම් මම නම් එකෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ.

    හැබැයි දැනට තියෙන තත්වෙ එක්ක ජෙප්පො අනිත් උන්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නව. මෙතන ඉන්න ලොකුම බයියට උනත් ටොයියට උනත් Room temperature එකට වඩා IQ එකක් තියෙනව නම් ඒක තේරෙන්න ඕන.

    කලින් සැරේ ගියා. රනිල් ආවාම කට්ටිය අනික් පැත්ත ගහපු හැටි දැක්කම තේරුනා මේක හරියන්නෙ නෑ ප්‍රතිපත්ති හදන්න නෙවේ තමන්ගෙ උංව ගෙන්න ගන්න විතරයි බහුතරයකට ඕන කියල (අනුර ආවත් ඕකම තමා) . ඒක නිසා දෙවනි වතාවෙ ගියෙනෑ. සිස්ටම් එකේ වෙනසක් මිසක් පුද්ගලයො වෙනස් වෙන එක මට ඕන නෑ.

    උං ආවෙ කොහෙන්ද, අප්ප මොකාද බාප්පා රදලයාද කියන ඒවනම් අදාලම නැති දේවල්. ඔය ලබ්බවල් කරපින්නගෙන හිටිය මදැයි දැන්. දැං කරන්න ඕන තමන් මොකක්ද කරන්න යන්නෙ කියල මිනිස්සුන්ව දැනුවත් කරන එක සහ උංගෙ ප්‍රතිපත්ති හරියට ෆයින්ටියුන් කරගන්න එක. නැතුව ඔ බහුබූත කියවන එක නෙවේ. ඔය නලු බට්ටො දාගෙන දඟලනකොට තේරෙනව හැමෝම ගිය පාරෙම ජෙප්පොත් යනව කියල. (එහෙම කියල පොහොට්ටුවන්ටවත් ගූඑන්පී සජබ මොකෙක්වත් ඡන්ද දෙන්න ඕන නෑ.)
     
    Sen-lu

    Well-known member
  • උන් තමා ලංකාවට ඉෆෙක්ට් වෙන හොදම දේවල් කරේ LTTE එකට පස්සේ 🤣🤣
    රටේ දේශපාලන පක්ෂයක් විදියට කරපු ලොකුම විනාශ ය කරේ JVP 🤣🤣
    ශ්‍රීලංකා එක තරම් මේරට විනාශ කරපු කිසිම පක්ෂෙයක් නෑ රට කාල කල්ල කුජීතකරා ශ්‍රීලංකා එකේ උං. ගූ එන්පියත් ඊට දෙවෙනි නෑ LTTE එක හැදෙනකම් උඩබලං හිටිය. JVP. 88 89 මිනීමරු කැරැල්ල එන තැනට වැඩ කරාඒකාලෙ තරුණ මිනිස්සු මැරුව. ඊට පස්සෙ පාස්කු බෝම්බෙ කෙලිනකම් උඩබලං හිටිය. ජෙප්පො 88 89 විතරයි මුං යකෝ රට කාපු එකමනෙ කරල තියෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ශ්‍රීලංකා එක තරම් මේරට විනාශ කරපු කිසිම පක්ෂෙයක් නෑ රට කාල කල්ල කුජීතකරා ශ්‍රීලංකා එකේ උං. ගූ එන්පියත් ඊට දෙවෙනි නෑ LTTE එක හැදෙනකම් උඩබලං හිටිය. JVP. 88 89 මිනීමරු කැරැල්ල එන තැනට වැඩ කරාඒකාලෙ තරුණ මිනිස්සු මැරුව. ඊට පස්සෙ පාස්කු බෝම්බෙ කෙලිනකම් උඩබලං හිටිය. ජෙප්පො 88 89 විතරයි මුං යකෝ රට කාපු එකමනෙ කරල තියෙන්නෙ.
    එතකොට JVP එකේ ඉන්නේ බබාලා 🤣🤣
    උන් බස් , ට්‍රාන්ස්ෆෝමරය ගිනිතියාලා උද්ඝෝෂණ මිනීමරපු නිසා තමා ලංකාව පිටිපස්සට ගියේ 🤦🤦
    UNP , ශ්‍රීලංකා වගේ පක්ෂ මිනී මරලා නැහැ
    JVP එක එහෙම නෙවෙයි කෙලින්ම පක්ෂයට විරුද්ධ වෙන අය මැරුවා 🤮
     
    • Like
    Reactions: lasankandy

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    LeMWCuj.jpg
    රනිල් සදාකාලිකයි
     
    • Love
    Reactions: monson

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    10 % තමා උපරිම
    ජනාදිපති මං කරන්න අනුරල හාමුල ද බං, නෑ නෙ.
    මොනව උනත් රටේ ලොකු තැනකා යනව නං හොඳ බ්‍රීඩ් එකක් වෙන්න ඕන, ක්ලාස් එකෙක් තියෙන්න ඕන.
     
    Sen-lu

    Well-known member
  • එතකොට JVP එකේ ඉන්නේ බබාලා 🤣🤣
    උන් බස් , ට්‍රාන්ස්ෆෝමරය ගිනිතියාලා උද්ඝෝෂණ මිනීමරපු නිසා තමා ලංකාව පිටිපස්සට ගියේ 🤦🤦
    UNP , ශ්‍රීලංකා වගේ පක්ෂ මිනී මරලා නැහැ
    JVP එක එහෙම නෙවෙයි කෙලින්ම පක්ෂයට විරුද්ධ වෙන අය මැරුවා 🤮
    ජෙප්පොත් මිනීමරුවො ශ්‍රීලංකා ගූඑන්පී උං ඊටවඩා මිනීමරුවො බලේ තියාගන්න රටේ ප්‍රශ්න කීයක් හදල මිනිස්සු කීයක් මැරුවද. කුඩු කාරයෝ පාතාලයෝ කොට් ඔය සේරම ප්‍රධාන පක්‍ෂ දෙකේ නිර්මාණ තමා. උඹ ඉතින් සල්ලිවලට කඩේ යන එකානෙ උඹට ඕව කියල වැඩක්නෑ