මලෙන් උපන් JVP

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    මල තේරෙන සිංහලෙන් කිව්වොත් flower යනු සිංහල සාහිත්‍ය තුළ පිරිසිදු භාවය අර්ථ්වත් කරන සංකේතයකි, එසේ නම් "මලෙන් උපන්නා" යන්න කවුරුන්දැයි හඳුන්වා දීමට අටුවාටීකා කීමට අවැසි නැත , හෙතෙම පරම පිවිතුරුය, නොකිලිටිය , බැල්මකින්වත් දූෂ්‍යට ලක්වී නැත,
    ලංකා දේශපාලනයේ මේ මලෙන් උපන් පිරිසක් ලෙස හැසිරෙන්නේ JVP නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ රැළය උන් සුධනෝය, රහිසින්වත් පවු නොකරන්නෝය, උන්ට සැප වාහන නැත, උන්ට අයර්ලන්තයේ ගෙවල් නැත, උන්ගේ පුත්කුමාර වරුන්ට විදේශ අධ්‍යාපනය ලැබීමට වරම් අහිමිය, උන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇලජික්ය, උන් කෝටි ගණන් වල මංගල උත්ස්ව නොපවත්වති, උන්ගේ පුත් කුමාරවරු හොර ගුහා නමින් හඳුන්වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පස්පාගා නැත, උන්ගේ පෙර බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් වල කෝටි ගණන් මුදල් නැත, උන්ගේ සත්‍ය එළිවනවාට උන් කැමති නැත මෑත යුගයේදී උන්ගේ රැහේ නායකයාගේ පැටිකිරිය පෙන්වූ මුද්‍රිත මාධ්‍යකට පවා එරෙහිවී රට පුරා පෝස්ටර් ගැසුවේ ඒවා බොරු කියාය මෙම පෝස්ටර් වලට පවා වියදම් කරන්නට උන්‍ට වත්කමක් නොවීය , හිඟමනේ යැවූ සරසවි සිසුන් කැට හොල්ලා එකතු කරගත් සොච්චමෙන් කෙසේ හෝ පෝස්ටර් වලට ගිය මුදල පියවා ගැනීමට හැකි විය.

    උන්ගේ මහ එවුන් CTB බස් ගිණිතබා නැත, උන්ගේ මහ එවුන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටියෝය, උන්ගේ මහ එවුන් තරුණ ජීවිත බිල්ලට දුන්නේ නැත , උන්ගේ මහ එවුන් රාජ්‍ය දේපළ ධනපති පංතියේ "යක්කු"න්ගෙන් ආරාක්ෂා කර ගත්තේ ඒවා ගිණි තබාය, පීඩිත පංතියේ අහිංසක ජනතාවගේ ජාතික හැඳුනුම්පත් පවා මොවුන් ආරක්ෂා කළේ දැඩි වෙහෙසකිනි උන් තරම් රාජ්‍ය දේපළ වලට ඇල්මක් ආදරයක් දැක්වූ පිරිසක් මේ ලක් දෙරණ තුළ පහළ වී ඇත් නම් එයට සමාන කළ හැක්කේ අපේ LTTE "විමුක්තිකාමී සහෝදරයන්ය" ,

    උන්ට අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාරුවෙන් මාරුවට මේ රට කාබාසිනියා කර ඇත, හැබැයි JVP ය කිසි දිනෙක මෙවැනි පාපකර්මයන්ට සහය දී නැත, චන්ද්‍රිකාටවත්, මහින්දටවත්, රනිල්ටවත් , කොටින්ම 2015 පැවති ජනපතිවරණයේ මෛත්‍රීපාලටවත් මේ කඩේ බඩු ශුවර් අර කඩේ බඩු හරි නෑ කිය කිය ජනතාව ගොනාට ඇන්දුවේ JVP ය නම් නොවේ,

    ඔය පක්ෂ දෙක බලයට පත්වන සෑම අවස්ථාවකදීම උන්ට එකතු වී ජනතාව ගොනාට අන්දන්නේ, මේ JVPය නොවේද , ඒ ලබ්බ වැටෙන්න ලං වන විටදී තවත් ලබ්බකට කෝටු හිටවන්න යන්නේ මේ JVP අධමයන් නොවේද??

    මහින්දගේ, රනිල්ගේ, සිරිසනගේ හෝ කාගේ හෝ වේවා බලපෙරේතකම ගැන කියවන JVP රැළ ගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්තිව නැවත පාර්ලිමේන්තුවට රිංගවන්නේ ජාතික ලැයිස්තුවෙන් ආ මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි,

    මෙය නම් JVP ජාතකයේ ඩිංගිත්තක් පමණි , ශ්‍රී ලංකා දේශපාලනයේ ගණිකාවක් වේ නම් ඒ ජනතා විමුක්ති පෙරමුණය, එවැනි ගණිකාවකගේ බස් පිළිගන්න සිරි ලක් වැසියන්ට නිවන් සුව ලැබේවා!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    WhiteWalker:22209572 said:
    අනුර කුමාර සමලිංගිකයන්ට මොනා හරි කිව්වද බං ? :confused: :sorry: :baffled:

    මේක ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් නෙමෙයි හිරිකිත බව ගැන ප්‍රශ්නයක්
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    LTTE=JVP 100 Meters in 89 (now they are in a maraton as per their leader :lol::lol:) thats why JVP is never criticizing LTTE, they (including their brainwashed followers) think they are pure (other than 89 crisis destroying, killing & missing public properties and 1000+ people but yet they cleaver in reasoning it) and hardly trying to drive peoples' mind set for search and highlight corruptions of their opposition, I'm quite sure if they could able to govern (this will never happen) the country, Sri Lanka will become a next Sudan.

    They think (including followers) they are the wisest and smart people in the country and others are slaves slaving for UNP or MR :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    යකෝ මෙ ලන්කාවේ හොර බොරු වන්චා නැති ආන්ඩුවක් නැහැ.. මම නම් හිතා ගත්ත ඔය එක බල්ලෙක්ටවත් මීට පස්සේ චන්දෙ නම් දෙන්නේ නැ කියල
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    nimeshkd:22209619 said:
    LTTE=JVP 100 Meters in 89 (now they are in a maraton as per their leader :lol::lol:) thats why JVP is never criticizing LTTE, they (including their brainwashed followers) think they are pure (other than 89 crisis destroying, killing & missing public properties and 1000+ people but yet they cleaver in reasoning it) and hardly trying to drive peoples' mind set for search and highlight corruptions of their opposition, I'm quite sure if they could able to govern (this will never happen) the country, Sri Lanka will become a next Sudan.

    They think (including followers) they are the wisest and smart people in the country and others are slaves slaving for UNP or MR :lol::lol::lol::lol::lol:

    Haha 100% true
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    miyuru4u:22209641 said:
    යකෝ මෙ ලන්කාවේ හොර බොරු වන්චා නැති ආන්ඩුවක් නැහැ.. මම නම් හිතා ගත්ත ඔය එක බල්ලෙක්ටවත් මීට පස්සේ චන්දෙ නම් දෙන්නේ නැ කියල

    හ්ම්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ බං ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි අකුරු ලොකු කල්ල දාපංකො :confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    WhiteWalker:22209654 said:
    මේ බං ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි අකුරු ලොකු කල්ල දාපංකො :confused:

    තේරෙන්නෑ බං ඕවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    gayankuwait:22209733 said:
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...

    කලාකාරයෝ කියාගත්ත ගොං වස්සො ටිකකුත් ඉන්නවා ලොල්
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
    අරකට ඕනේ මෙපමණ මේකක්....මේකට ඕනේ අපමණ අරකක්....:lol: :lol::P:P:rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Jeppo wagema lankwe deshapaluwo hamoma gana hoyala balapan.... hama ekema den pilika wage enne enna amuma amu kupadiyo horu tika
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    snm1990:22210862 said:
    Jeppo wagema lankwe deshapaluwo hamoma gana hoyala balapan.... hama ekema den pilika wage enne enna amuma amu kupadiyo horu tika

    ඔව් ඔව් කතාව ඇත්ත
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    07sanjeewakaru:22210814 said:
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
    අරකට ඕනේ මෙපමණ මේකක්....මේකට ඕනේ අපමණ අරකක්....:lol: :lol::P:P:rofl::rofl:

    Lol
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අහම්බෙන් දැක්ක නිසා ,නොදන්නා දෙයක් එකතු කරන්න හිතුන,
    ජවිපෙ හොරුන්ට ඉන්න හොද තැනක් නෙමේ.
    8 පාස් අයට පාර්ලිමේන්තු යන්න දෙන තැනක් නෙමේ.
    ජවිපෙ පඩි ගන්නේ නැත .
    අදටත් දුෂණ චෝදනා නැත .( අයර්ලන්ත ගෙවල් ගැන කව්ද පැමිණිලි කලේ - වෙබ් ගොස්සිප් )
    පුෂ් සයිකලෙන් ඇවිත් කෝටී ගණන් උපාය ගත්ත උන් නැත.
    රටේ සම්පත් විකුණා නැත ,
    හැකිනම් එකම මුදල් වංචාවක්, හොරකමක්, පෙන්වන්න .
    ජවිපෙ කලේ විප්ලවයක් ....විප්ලවයේදී සිදුවන සාමාන්‍ය දේ ලාංකික විප්ලවයෙත් සිදුඋනා .
    - කියුබානු විප්ලවය,රුසියානු විප්ලවය කියවා බලන්න ........එතනදිත් මැරුණේ සාර් ,බැටිස්ටා පක්ෂපතිකයෝ සොල්දදුවූ
    විනාශ උනේ රටේ සම්පත් ...එහෙම තමා ආර්ථිකය අඩපණ කරන්නේ.........
    එහෙම කරපු.....පිදෙල් ,කස්ත්රෝ , ලෙනින් වීරයෝ ........ලෝකෙටම විපලවිය වීරයෝ ..
    ජවිපෙ ...........
    පාට කන්නාඩි දාගෙන බලන්නේ නැතුව ....දෑසින් බලන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    modara:22212273 said:
    අහම්බෙන් දැක්ක නිසා ,නොදන්නා දෙයක් එකතු කරන්න හිතුන,
    ජවිපෙ හොරුන්ට ඉන්න හොද තැනක් නෙමේ.
    8 පාස් අයට පාර්ලිමේන්තු යන්න දෙන තැනක් නෙමේ.
    ජවිපෙ පඩි ගන්නේ නැත .
    අදටත් දුෂණ චෝදනා නැත .( අයර්ලන්ත ගෙවල් ගැන කව්ද පැමිණිලි කලේ - වෙබ් ගොස්සිප් )
    පුෂ් සයිකලෙන් ඇවිත් කෝටී ගණන් උපාය ගත්ත උන් නැත.
    රටේ සම්පත් විකුණා නැත ,
    හැකිනම් එකම මුදල් වංචාවක්, හොරකමක්, පෙන්වන්න .
    ජවිපෙ කලේ විප්ලවයක් ....විප්ලවයේදී සිදුවන සාමාන්‍ය දේ ලාංකික විප්ලවයෙත් සිදුඋනා .
    - කියුබානු විප්ලවය,රුසියානු විප්ලවය කියවා බලන්න ........එතනදිත් මැරුණේ සාර් ,බැටිස්ටා පක්ෂපතිකයෝ සොල්දදුවූ
    විනාශ උනේ රටේ සම්පත් ...එහෙම තමා ආර්ථිකය අඩපණ කරන්නේ.........
    එහෙම කරපු.....පිදෙල් ,කස්ත්රෝ , ලෙනින් වීරයෝ ........ලෝකෙටම විපලවිය වීරයෝ ..
    ජවිපෙ ...........
    පාට කන්නාඩි දාගෙන බලන්නේ නැතුව ....දෑසින් බලන්න.

    අපිට කලින් ඔය රතුපාට කන්නාඩිය දාගෙන ඉන්න ඔබ තුමා ඕක ගැලෙව්වා නම් නරකද??