මල උට්ටයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්ලණා කළේ බුදු කට්ටක් කාලා ආස රටක සෙට්ල් වෙලා සැපේ ඉන්නවා වගේද ආයේ මැරිලා දූපතේ ඉපදුනොත්😶
    කොට කලුවෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නව මතක්කරනකොටත් ඇඟට පණ නෑ😶
    නීතිත් වෙනස් වෙලා ඩොලර් එකත් දාහකට විතර නැගලා තියෙද්දී දුප්පත් පව්ලක ඉපදුනොත් රටින් පැනගන්න ලේසි වෙන එකක් නෑ. මිට්ටෝ එක්කම ඉඳලා මැරිලා යන්න තමයි වෙන්නේ.😶
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    උබව අයිති මෙහෙට. මෙහෙම තමයි උපදින්නේ.:yes:
    සතෙක් වෙලා ඉපදුනොත් ආයිත් රට පනිනවා බොරු. 😬 😂
    ඒ වෙද්දී කැලේ කියලා එකකුත් නැති නිසා ඔය කොහේ හරි වියලි කලාපෙකට වෙලා ඉදපන්. මාලුවෙක් වගේ උනොත් ගේමක් දීල වෙන රටක් ලගට පැනගන්න පුලුවන්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම මේ කල්ලණා කළේ බුදු කට්ටක් කාලා ආස රටක සෙට්ල් වෙලා සැපේ ඉන්නවා වගේද ආයේ මැරිලා දූපතේ ඉපදුනොත්😶
    කොට කලුවෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නව මතක්කරනකොටත් ඇඟට පණ නෑ😶
    නීතිත් වෙනස් වෙලා ඩොලර් එකත් දාහකට විතර නැගලා තියෙද්දී දුප්පත් පව්ලක ඉපදුනොත් රටින් පැනගන්න ලේසි වෙන එකක් නෑ. මිට්ටෝ එක්කම ඉඳලා මැරිලා යන්න තමයි වෙන්නේ.😶
    ඔය සේරටම වඩා බය හිතන්න ඕන බං අපි ආයෙත් මනුස්ස බවයක ඉපදෙයිද නොවෙයිද කියන එක ගැන නෙවෙයිද???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය සේරටම වඩා බය හිතන්න ඕන බං අපි ආයෙත් මනුස්ස බවයක ඉපදෙයිද නොවෙයිද කියන එක ගැන නෙවෙයිද???

    මිනිහෙක් වෙලා පිලිවෙල තැනක ඉපදුනේ නැත්තං එපා වෙනවා බං. සතෙක් සර්පයෙක් වුනොත් නං වර්තමානේ එන ප්‍රශ්න විතරනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    ධනාත්මකව හිතපන්.. ඔය සුද්දගේ රටේ ඉපදෙනවා වගේද මෙහෙ හොදට කුට්ටිය හම්බෙන දෙසපාලුවෙක්ගේ පුතෙක් වෙලා ඉපදෙනවා කියන්නේ. ? 😉
    උබට ආයිත් ඉස්කෝලේ ගිහින් මැරෙන්න ඕනෙත් නෑ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහොමද ඉන්දියාව මැද පට්ට දුෂ්කර ගමක ඉපදුනොත් 😆
    ඉන්දියාව mokatada, dan lankawa ඉන්දියාව ta wada පට්ට දුෂ්කර karala thiyenne sakkili deshapalaka ballo tika ekathu wela.

    owata waga kiyanna ona සියුමැලි පොන්නයා @nicjosh83 LTTE salli aran ausi idan NGO atawan lankawata kelawa moda yakku
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    පිටරටට පැන්නත් ඇන්ටෙනාව ලංකාව පැත්තේ.....මෙහෙ ඕපාදූප අපට කලින් උන් දන්නවා.අඩයාලම FB group වගේ වල ලොකු ටෝර්ක් දිදී, political thread බරපතල දේශපාලනය කර කර වැලලෙන්න හදනවා.....ගොඩක් ජාති ආලය, බෞද්ධකම පෙන්වනවා.

    දන්න France පවුලක ගෑණිට අරින්නේ කල්ලෙක්, දුව වටේ යනවා,පුතා මත්ලෝලියෝ,......තාත්තා සිංහල බේබද්දෙක්. 🤣
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පිටරටට පැන්නත් ඇන්ටෙනාව ලංකාව පැත්තේ.....මෙහෙ ඕපාදූප අපට කලින් උන් දන්නවා.අඩයාලම FB group වගේ වල ලොකු ටෝර්ක් දිදී, political thread බරපතල දේශපාලනය කර කර වැලලෙන්න හදනවා.....ගොඩක් ජාති ආලය, බෞද්ධකම පෙන්වනවා.

    දන්න France පවුලක ගෑණිට අරින්නේ කල්ලෙක්, දුව වටේ යනවා,පුතා මත්ලෝලියෝ,......තාත්තා සිංහල බේබද්දෙක්. 🤣
    Eka patta ... moka unata Lankawa story liyanne ... aandu peralanna wage campaign karanne ... mehe gas gana wadiye n ma fuke a amaruwa tiyenne rata inna unta tama 😜😜
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Stripping Riley Keough GIF by A24
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හෙනම හීනමානෙන් පෙලෙන ඩයල් එකක්
    කෙන්යාවේ හරි ඔය වගේ රටක ලැගගෙන ස්විස් වල ඉන්නවා වගේ ලොරි ටෝක්ස් දිදී ඉන්නවා
    මේකේ එවුන් ඉන්නවා nz, sweden, canada වගේ රටවල මූ වගේ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැහැ
    කොහේ හිටියත් කමක් නැහැ ඩොකෙක් හම්බවෙයන් ගිහින්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඊළඟ ආත්මේ මරදානෙ පොන්නයෙක් වෙලා ඉපදුනොත් කොහොමද ආතල් එක?
    රෑට රෑට කොල්ලෝ උස්සන් ගිහින් බ්ලේඩ් එකෙන් පුක පලලා අරිද්දි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    පිටරටට පැන්නත් ඇන්ටෙනාව ලංකාව පැත්තේ.....මෙහෙ ඕපාදූප අපට කලින් උන් දන්නවා.අඩයාලම FB group වගේ වල ලොකු ටෝර්ක් දිදී, political thread බරපතල දේශපාලනය කර කර වැලලෙන්න හදනවා.....ගොඩක් ජාති ආලය, බෞද්ධකම පෙන්වනවා.

    දන්න France පවුලක ගෑණිට අරින්නේ කල්ලෙක්, දුව වටේ යනවා,පුතා මත්ලෝලියෝ,......තාත්තා සිංහල බේබද්දෙක්. 🤣
    ඕකුන්ට පිටරට ඉද්දි ඒ රටවල උන්ගෙන ලැබෙන නොසැලකීම්, කෙනහෙලි , අතවර තමයි ලංකාවේ උන්ගේ පිටින් යවන්නේ මෙහෙට ආවම ලොකු සීන් දාල මෙහෙ උන්ට. 😂
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පිටරටට පැන්නත් ඇන්ටෙනාව ලංකාව පැත්තේ.....මෙහෙ ඕපාදූප අපට කලින් උන් දන්නවා.අඩයාලම FB group වගේ වල ලොකු ටෝර්ක් දිදී, political thread බරපතල දේශපාලනය කර කර වැලලෙන්න හදනවා.....ගොඩක් ජාති ආලය, බෞද්ධකම පෙන්වනවා.

    දන්න France පවුලක ගෑණිට අරින්නේ කල්ලෙක්, දුව වටේ යනවා,පුතා මත්ලෝලියෝ,......තාත්තා සිංහල බේබද්දෙක්. 🤣

    අපි ටික දෙනෙක් නිසා හැමෝම ගැන ඒ විදිහට හිතන ඵක වැරදියි..ඔය කියන විදිහේ අයයි බොරු සෝබනේ පෙන්නන අයයි ඉන්නව ඒක අැත්ත..ඒත් ඵහෙම නැති අයත් ඕනතරම් ඉන්නව..මම දන්න යාළුවෙක් ඉන්නව අවුරුදු 22ක් රට..අඩු ගානෙ කරේ චේන් ඵකක්වත් නෑ..සාමාන්‍ය ෆෝන් ඵකක් use කරන්නෙ..බොරු සෝබන ලොකු ටෝක්ස් මුකුත් නෑ..දුප්පත් උන්ටත් උදව් කරනව.පවුලේ අයත් ඵහෙමයි.කිසිම ලොකු කමක් නෑ.හැමෝම ඵක්ක හොඳින් ඉන්නව.ඒ පැත්තෙම මිනිස්සු හොඳ කියනව ඵයාලට..ඒක නිසා අපි රට ඉන්න හැමෝම ඵකම මිම්මෙන් මනින්න හොඳ නෑ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    හිත තියෙන්නෙම ලංකාව පැත්තට නම් අනිවා මේ සිංහල අපගේ රටයි කියල ඉපදෙන්න වෙනවා

    ආයේ ඉපදුනොත් පොඩි කාලේ ඉඳල මොන්ටිසෝරි පහේ සිස්සත්වේ ටියුෂන් ඕලෙවල් ඒලෙවල් කරලා ඒකාලේ කොහොමට තියෙයිද?

    මට බය එළකිරියේ ඇඩ්මින් අයියා මේක දරු මුණුපුරන්ට පවරලා තියෙයි ඩ දන්නේ නෑ කරගෙන පලයන් පුතේ කියල
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සිංහල සමහර ඒ රටවල් වල සිටිෂන්සිප් අය මැරෙන්න කිට්ටුව ලංකාවට එනවා මෙහෙ වැලලෙන්න සමහරු මිනිය ඉන්න රටේ වල්ලන්නේ නැතුව ලංකාවෙට එවනවා මෙහෙ වලලන්න
    එහෙ අවුරුදු ගණන් ඉදලා මෙහෙ වලලෙන්නේ මොකටද මන්දා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිංහල සමහර ඒ රටවල් වල සිටිෂන්සිප් අය මැරෙන්න කිට්ටුව ලංකාවට එනවා මෙහෙ වැලලෙන්න සමහරු මිනිය ඉන්න රටේ වල්ලන්නේ නැතුව ලංකාවෙට එවනවා මෙහෙ වලලන්න
    එහෙ අවුරුදු ගණන් ඉදලා මෙහෙ වලලෙන්නේ මොකටද මන්දා

    sirama kathawa bn
     
    • Like
    Reactions: LINDA_ADERSON_22