මෙතන සමාජ රෝග එකපාරම එන්නේ නෑ කියලා ඒක බැහර කරන්න එපා.ඔයාට කෙල්ලගේ යෝනිය ටයිට් නැත්නම්,ලුබ්‍රිකේට් වෙලා තිබුනානම් මේක ශිෂ්නයට ඇති වුන පීඩනය නිසා හටගත් එකක් වෙන්නම බෑ.නමුත් දැඩි ෆක් එකකදි වෙන්න පුලුවන්.මල්ලි ඔයාට තියෙන්නේ හුඟක් වෙලාවට යුරිනරි රැක් ඉන්ෆෙක්ෂන්(urinary track infection-මුත්‍රා මාර්ග ආසාධිත රෝගියෙක්) එකක්.මේක ස්ට්‍රැප්ටො,ස්ටැප්යිලො වගේ ඒවා කෙලින්ම ඇතුලු වුන නිසා වුන එකක් වෙන්න පුලුවන්.ඒ වගේම මෙච්චර විෂබීජ සහිත ආනාරක්ෂිත සංසර්ගයක් කරන කෙල්ලක්ගෙන් ඕන තරම් සමාජ රෝග ඇති.ඒක නිසා සේරම ටෙස්ට් කරගන්න.