මල කෙලියයි.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වර ඇතුලට

    අඩෝ මාර සීන් එක. අපේ මල්ලිගේ පරණ යූස් කරපු ඊමේල් එකක් තිබ්බා. දැන් ඒක ඇක්ටිව් යූස් කරන්නේ නෑ. අද මේකට ලොග් වෙලා පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න යද්දි චේන්ජ් කරන්න විදියක් නෑ , හැමවෙලේම එනවා recovery phone number එකට SMS එකක් යැව්ව කියල. (ඒ නම්බර් එක අවුරුදු ගානක ඉදන් අයින් කරපු එකක්. දැන් වෙන කවුරුහරි යූස් කරනව ඇත්තේ.) මූ රිකවරි ඊමේල් එකක් දාල තිබ්බත් recovery phone number එකට SMS එකක් යනව ඒක දැම්මොත් විතරයි එතනින් එහාට පාස්වර්ඩ් චේන්ජ් කරන්න පුලුවන්. අඩුම තරමේ නම්බර් එක අයින් කරන්නවත් බෑ. නම්බර් එක මොබිටෙල් , ඒත් උන්ට කතාකළා. උන්ට කරන්න දෙයක් නෑනේ. Gmail එකේ security වලින් තමා එන්නේ. මොනවහරි මේකට කරන්න අදහසක් තියෙයිද? ඒකේ තිබ්බ වැදගත් ඊමේල් ගොඩක් ට්‍රාන්සර් කරල අයින් කළා , ඒත් සෑහෙන්න තියෙයි.

    උබල Gmail වල කරල දාගෙන ඉන්න security දේවලුත් දාපං (උදා- පාස්වර්ඩ් එක කොහොමද ස්ට්‍රොන්ග් එකක් දාගෙන තියෙන්නේ, හැම ඊමේල් එකටම එකම පාස්වර්ඩ් එකද)
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :lol: :lol: :lol: mata 2FA sure na. eka hinda puttygen eken key ekak generate karala asymmetric use karala encrypt karala git private repo eka dala thiyanava. encrypt eka thama password vidiyata use venna. amathaka vunath awlak na key eka thiyanava na ai decrypt karanawa.
     
    • Like
    Reactions: D_Mad and niyomax

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    :lol: :lol: :lol: mata 2FA sure na. eka hinda puttygen eken key ekak generate karala asymmetric use karala encrypt karala git private repo eka dala thiyanava. encrypt eka thama password vidiyata use venna. amathaka vunath awlak na key eka thiyanava na ai decrypt karanawa.
    මොකක්ද බන් ඒ හරුපේ? සිංහලෙන් කියහන්කෝ.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වර ඇතුලට

    අඩෝ මාර සීන් එක. අපේ මල්ලිගේ පරණ යූස් කරපු ඊමේල් එකක් තිබ්බා. දැන් ඒක ඇක්ටිව් යූස් කරන්නේ නෑ. අද මේකට ලොග් වෙලා පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න යද්දි චේන්ජ් කරන්න විදියක් නෑ , හැමවෙලේම එනවා recovery phone number එකට SMS එකක් යැව්ව කියල. (ඒ නම්බර් එක අවුරුදු ගානක ඉදන් අයින් කරපු එකක්. දැන් වෙන කවුරුහරි යූස් කරනව ඇත්තේ.) මූ රිකවරි ඊමේල් එකක් දාල තිබ්බත් recovery phone number එකට SMS එකක් යනව ඒක දැම්මොත් විතරයි එතනින් එහාට පාස්වර්ඩ් චේන්ජ් කරන්න පුලුවන්. අඩුම තරමේ නම්බර් එක අයින් කරන්නවත් බෑ. නම්බර් එක මොබිටෙල් , ඒත් උන්ට කතාකළා. උන්ට කරන්න දෙයක් නෑනේ. Gmail එකේ security වලින් තමා එන්නේ. මොනවහරි මේකට කරන්න අදහසක් තියෙයිද? ඒකේ තිබ්බ වැදගත් ඊමේල් ගොඩක් ට්‍රාන්සර් කරල අයින් කළා , ඒත් සෑහෙන්න තියෙයි.

    උබල Gmail වල කරල දාගෙන ඉන්න security දේවලුත් දාපං (උදා- පාස්වර්ඩ් එක කොහොමද ස්ට්‍රොන්ග් එකක් දාගෙන තියෙන්නේ, හැම ඊමේල් එකටම එකම පාස්වර්ඩ් එකද)

    ubage katahawe awulak thiyanawa,

    parana mail ekata kalekin log wenne nethuwa dan log una kiyanne uba ara parana pw eka use karala thiyenne??
    wena ekek use karanawanam eya log wela aththe oya kiyana parana pw eken.
    hack karapu eka mola karayek wenna ona, ehema mola karayek pw eka change karanne nethuwa use karanne ne? uba apiwa andanna handanna epa api parliament eke inna harak newei.

    ara sure ekata pw eka wenas karanawa, ehema wenas karoth uba kohomada apahu log wenne.
    hack karapu ekata pw change karanna permission ona, nethuwa change karanna be.
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ubage katahawe awulak thiyanawa,

    parana mail ekata kalekin log wenne nethuwa dan log una kiyanne uba ara parana pw eka use karala thiyenne??
    wena ekek use karanawanam eya log wela aththe oya kiyana parana pw eken.
    hack karapu eka mola karayek wenna ona, ehema mola karayek pw eka change karanne nethuwa use karanne ne? uba apiwa andanna handanna epa api parliament eke inna harak newei.

    ara sure ekata pw eka wenas karanawa, ehema wenas karoth uba kohomada apahu log wenne.
    hack karapu ekata pw change karanna permission ona, nethuwa change karanna be.
    තප්පුලන්න එපා හරකෙක් උනාට. හැමෝටම පේනවා. මෙතන අනික් උන් ලස්සනට රිප්ලයි කරල තියෙන්නේ. මම කොතනද දාල තියෙන්නේ හැක් වෙලා කියලා. පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕන. එතකොට sms එකක් යනවා කෝඩ් එකත් එක්ක recovery නම්බර් එකට , ඒක දැම්මොත් විතරයි පාස්වර්ඩ් චේනජ් එකට උන් allow කරන්නේ. මම මෙතන හැක් කතාවක් කීවද? උබ හිතුවද මිනිස්සුන්ට ආතල් දෙන්න ත්‍රෙඩ් දාන්න වැඩ නෑ කියල. තේරෙන්නේ නැත්නම් කටවහගෙන ඉදපං ,තප්පුලන්න එපා.

    ට්‍රයි එකක් දෙන්නම් මිට පස්සෙවත්

    :yes: උට මොළයක් තියනවනන් දෙන්නෙ නෑ
    ඔව් බං ඒකතමා සීන් එක. හෙට උදේ මලයා කතා කරනවා කීව

    ඒ අංකෙට කතාකරලා අයිතිකාරයට කියල කෝඩ් එක අහගනින් :P
    බලමු මචෝ.
    :lol: :lol: :lol: mata 2FA sure na. eka hinda puttygen eken key ekak generate karala asymmetric use karala encrypt karala git private repo eka dala thiyanava. encrypt eka thama password vidiyata use venna. amathaka vunath awlak na key eka thiyanava na ai decrypt karanawa.
    උබට මතකද ඔය පාස්වර්ඩ් එක.:D
    ඕකට හෙතුව ලංකාවේ දුරකථන සමාගම් වල උන් ඔය වගේ පොඩි දෙයක් හිතන්නේ නැතිව number වෙන උන්ට දෙන එක..
    අනිවා බං.
    Password ekata simple capital letters, @ wage characters danna.2 factor authentication on krnna.ethakota ok.
    තෑන්ක්ස් බං.

    බම්ප් දාපු හැමෝටම තැන්ක්ස්
    ඕන කෝකටත්
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තප්පුලන්න එපා හරකෙක් උනාට. හැමෝටම පේනවා. මෙතන අනික් උන් ලස්සනට රිප්ලයි කරල තියෙන්නේ. මම කොතනද දාල තියෙන්නේ හැක් වෙලා කියලා. පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕන. එතකොට sms එකක් යනවා කෝඩ් එකත් එක්ක recovery නම්බර් එකට , ඒක දැම්මොත් විතරයි පාස්වර්ඩ් චේනජ් එකට උන් allow කරන්නේ. මම මෙතන හැක් කතාවක් කීවද? උබ හිතුවද මිනිස්සුන්ට ආතල් දෙන්න ත්‍රෙඩ් දාන්න වැඩ නෑ කියල. තේරෙන්නේ නැත්නම් කටවහගෙන ඉදපං ,තප්පුලන්න එපා.

    gon wahanse uba kiuwe wena ekek use karanawa kiyala, ithin wena ekek use karanawanam aniwa eka pw eka change karala use karanne, ethakota kohomada uba apahu log une
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    gon wahanse uba kiuwe wena ekek use karanawa kiyala, ithin wena ekek use karanawanam aniwa eka pw eka change karala use karanne, ethakota kohomada uba apahu log une
    quote karala penwapanko keewa thena? mulinma deyak kiawala therumganna puluwan skill eka hadaganin aaye iskole gihin hari :P :lol:
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    password අමතක වෙන්නේ නෑ උබල ඔය ප්‍රෝග්‍රෑම් වලදී ඉගෙන ගන්නවා වගේ තේරමක් තියන variable names දාන විදියට දැම්මාම. ;)
    format එකක් හදාගෙන උබ signup වෙන platform එකත් pasword එකේ කොටසක් විදියට අමතක වෙන්නේ නැති ඒවා හදාගන්න පුලුවන් නේ බන්.
    Password සුත්‍රයක් වගේ එකක්. :lol: . මම හැබැයි මට sure නැති sites වලදී ටිකක්වෙනස් කරනවා.
     
    • Like
    Reactions: niyomax

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    quote karala penwapanko keewa thena? mulinma deyak kiawala therumganna puluwan skill eka hadaganin aaye iskole gihin hari :P :lol:

    number eka wena kenek use karanawa kiyana eka dakke mail eka wena kenek use karanawa wage, mistake on reading.

    a number eka nethnam try karapan ara thawa recovery mails dala nedda??
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උබට මතකද ඔය පාස්වර්ඩ් එක.:D

    password eka mathak na eth key eka save karala na thiyenna

    Dude, not everyone is a developer
    he is working in IT field but not sure :lol: :lol:

    මොකක්ද puttygen කියන්නේ? මොකක්ද asymmetric කියන්නේ? මොකක්ද git private repo කියන්නේ? කරන විදිහ කියල දීපන්.
    pyutygen kiyanne key generate ekak key generate karanna , symmetric eke secret key ekak vithari use venna, assymetric eka public and private kiyala pairs of keys use karanava for encryption and decryption. git repo kiyanne remote storage ekak local compute eka save karanna bane ban hard disk giyoth ehema.
     
    Last edited: