මල නොතලා රොන් ගෑනීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මල නොතලා රොන් ගෑනීම

    ඈත්තටම මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? හරියට මල නොතලා රොන් ගන්නවා වගේද? නෑත්නම් පෙට්ටිය නොකඩා බඩුවක් ගහනවා වගේද? ප්‍රෙන්ස් ඔයාලගේ අදහස් දක්වන්නකෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    pett.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka karanna puluwan nam sajith ta kalin Ape Anura kumara kiynawa.Wali kalugal gana expert anura:D:D:yes::yes:;);):D:D kalu gal , wali iwarawenna enawanam kalin kiynna danne anura withrai:D:D:yes:;);):D:D
     
    • Like
    Reactions: malakadss

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,094
    113
    " වෙරි නොවෙන විදියට කසිප්පු පෙරන්ඩ ඉඩ දෙනවා.. "
    කසිප්පු පෙරීම ජීවනෝපාය කරගත් අහින්සක මිනිසුන්ට එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට දේශීය කසිප්පු ව්‍යාපාරය නගාසිටුවන බවත් කසිප්පු පානය කිරීම නිසා මත් වෙන නිසාවෙන් හපා කෑමට හැකි වන ලෙස චුයින්ගම්ද යොදාගෙන එම නිශ්පාදන කටයුතු සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට වික්කමසිංහ ඇන්ඩ් ආටිෆිශල් ටෙක්නොලොජි සමාගම කැමැත්ත පලකර ඇති අතර, කුලියාපිටියේදි පලමු නිෂ්පාදනාගාරය සිරිකෝ සහ පෑඩ්ස් සමාගමට යාබද ඉඩමේ ඉදි කරන බවත් වැඩි දුරටත් පවසයි.
    :rolleyes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mu karala pennai ban.. poddak hitapan.


    කොරලා පෙන්නයිද බන්.... මතකනේ වෑලි අදින එවුන් අල්ලන්න නේවි එකෙන් ගිහිල්ලා වෙච්ච දේ. මුස්ලිම් සෙට් එක වටකරගෙන නෙලුවේ සිහි නෑති වෙන්න. මොකද එකෙක් ඈල්ලුවද? හිරේ දෑම්මද? ගුටි කාපු එවුන් දුක් විදිනවා... එච්චරයි. එතකොටවත් මේ උත්තමයා නිකන් කට ඈරලා වචනයක් කිව්වද?


    ;);)