මල පනින ලංකා පොලිටික්ස්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මල පනින ලංකා පොලිටික්ස්

    කැසිනෝ රජා පැකර් ඇමැති ලක්‌ෂ්මන් හමුවේ

    චමින්ද සිල්වා

    casino.jpg
    ඔස්‌ටේ්‍රලියානු ජාතික කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ඡේම්ස්‌ පැකර් මහතා මෙරටට පැමිණ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා හමුවී ඇත.

    මෙම හමුව පසුගිය බ්‍රහස්‌පතින්දා (10 වැනිදා) සිදුවී ඇති අතර ඔහු ඇමැතිවරයාට අමතරව මුදල් අමාත්‍යාංශය ප්‍රධානියකුද හමුවී සිකුරාදා (11 වැනිදා) නැවත පිටව ගොස්‌ ඇත.

    ඩී. ආර්. විජයවර්ධන මාවතේ රුපියල් මිලියන 350 ක වියදමින් කැසිනෝ හලක්‌ සමග කාමර 400 ක හෝටලයක්‌ (ක්‍රවුන් ඩිවලොෆ්මන්ට්‌) ඉදි කරන්නේ ඡේම්ස්‌ µeකර් විසිනි. එයට විරුද්ධව මෙරට විවිධ සංවිධාන විරෝධතා දක්‌වයි.

    ඡේම්ස්‌ µeකර් සිය රටට යාමට පෙර මෙරටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා පැමිණෙන බව පවසා ඇතැයිද දැනගන්නට ඇත.

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    රුපියල් නෙමේ බන්.. ඩොලර්.. රුපියල් මිලියන 350න් හදයි ආච්චිගෙ රෙද්ද..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    casino eka hodai ban, kelinma foreign invesment ekak. anika casino walata wadiyenma yanne foreigners lai, lankawe hodama salli karayo tikai. aduma gane oken ape unta jobs tikak wath labei.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අවුරුදු 5හේ 6යේ ලමයිව හිටන් දූශනයක කරන,ගනිකාවෝ වැහි වැහැලා ඉන්න රටෙ බොරුවට මේවට කෑ ගහනවා..:angry::angry:
    ඔන්න අපි ඇල්වතුරත් නිවලාබොන හොද සාන්තදාන්ත රටක් නම් තව කමක් නැ.:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    casino eka hodai ban, kelinma foreign invesment ekak. anika casino walata wadiyenma yanne foreigners lai, lankawe hodama salli karayo tikai. aduma gane oken ape unta jobs tikak wath labei.

    ඕකට අපේම මැති ඇමතිවරු පළාත් සභා මන්ත්‍රීල සෙට් එකයි උන්ගෙ දුවල පුතාලයි බැහැල අපේම සල්ලි වලින් සූදු කෙළින්න ගත්තමයි ... ගමේ කෙල්ලො ටික ඕවට ඇවිත් බඩු උනාම තේරෙන්න පටන් ගනී :rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඕකට අපේම මැති ඇමතිවරු පළාත් සභා මන්ත්‍රීල සෙට් එකයි උන්ගෙ දුවල පුතාලයි බැහැල අපේම සල්ලි වලින් සූදු කෙළින්න ගත්තමයි ... ගමේ කෙල්ලො ටික ඕවට ඇවිත් බඩු උනාම තේරෙන්න පටන් ගනී :rolleyes:

    ඔව් ඉතින් දැන් ගම්වල ඉන්නේ හොද හැදිච්ච එඋන්නේ බන්.
    මැරිලා ඉපදුනා වගේ කතාකරන්න එපා යකෝ.:angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    casino eka hodai ban, kelinma foreign invesment ekak. anika casino walata wadiyenma yanne foreigners lai, lankawe hodama salli karayo tikai. aduma gane oken ape unta jobs tikak wath labei.
    Prostitute industry එක තවත් දියුනු වෙයි එතකොට :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඉතින් දැන් ගම්වල ඉන්නේ හොද හැදිච්ච එඋන්නේ බන්.
    මැරිලා ඉපදුනා වගේ කතාකරන්න එපා යකෝ.:angry::angry:

    තොපේ මහරජා කරන හැම බලු වැඩේම සාධාරණීකරනය කර කර ඉඳපල්ල ... කවද හරි තොපේ ළමයිනුත් ඕවට ගිහින් නාස්ති උනාමත් සතුටු වෙයල්ල :cool:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව් ඉතින් දැන් ගම්වල ඉන්නේ හොද හැදිච්ච එඋන්නේ බන්.
    මැරිලා ඉපදුනා වගේ කතාකරන්න එපා යකෝ.:angry::angry:

    ඩොන්ටා...තාම ඉන්නවා බං කෙල්ලෝ ගම් වල හොදට හැදිච්ච :growl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    තොපේ මහරජා කරන හැම බලු වැඩේම සාධාරණීකරනය කර කර ඉඳපල්ල ... කවද හරි තොපේ ළමයිනුත් ඕවට ගිහින් නාස්ති උනාමත් සතුටු වෙයල්ල :cool:

    මට ඔය මොන ගොන් රජෙක්වත් වැඩක් නැ යකෝ මම කිව්වේ ඇත්ත.:angry::angry: