මල පැනල මම කෙල්ලෙක්ට බැන්න

AnuradhaRa

Well-known member
  • මං ඇහුව ඕයි, පිස්සුද කියල

    මට කියනව, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න කියල

    මම වෙන මොකුත් කුනුහරුප කියන්න ගියෙ නෑනෙ

    මං කියන්න ඕන ටික කියාගෙන කියාගෙන ගියා
    අන්තිමට එයා ෆෝන් එක තිබ්බ

    රෑ වෙලා මම එයාට ලින්ක් එකක් යැව්ව, එයාලගෙ වැඩ ගැන පෙන්නන්න

    මම අතින් වෙන මොකුත් ටයිප් කරල යැව්වෙ නෑ

    මෙයා අපේ නංගිට කෝල් කරල කියල රෑ වෙලා මැසේජ් කරනව. අසහනකාරයෙක්ද කොහෙද, මොකක්හරි පිස්සුවක් තියෙනවද කියල :(
    මම ලින්ක් එක යැව්වෙ රෑ 8-9 ත් අතර, 9 මාර විතර වෙනකොට එදා මම නිදා ගත්ත

    ඕං බලාපල්ල මටත් වෙන වැඩ :D

    නංගිගෙ ප්‍රශ්නයක් මම එයාල එක්ක කතා කෙරුවෙ, මට පොඩ්ඩත් කේන්ති ගියා එච්චරයි, කුණුහරුප කිව්වෙ නෑ මම

    ඒ වුණාට අපිටනං වැඩ කරන තැන්වල උගන්නල තියෙන්නෙ කස්ටර්මර් අතේ වැරැද්ද තියාගෙන එයාල බැන්නත් ආපහු එයාල එක්ක ආගියු කරන්න බනින්න යන්න එපා කියල,
    හොදින් කතා කරල ප්‍රශ්නෙ විසදගන්න කියල
     
    • Wow
    Reactions: SiEHRA

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    Confused Puzzle GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    අර මගෙ ත්‍රේ එක බම්ප් කරපංකො
    උඹව මම ටැග් කෙරුවත් එක්ක
    ඒව උඹලට පේන්නෙ නෑ නේද..

    ඕප දූපයක් කිව්වොත් උඩ පැනගෙන එනව
    Screenshot_20241118_125544_Chrome.jpg

    Ko hutto tag karala nane
     
    • Wow
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රෑ වෙලා මම එයාට ලින්ක් එකක් යැව්ව, එයාලගෙ වැඩ ගැන පෙන්නන්න
    Anu kanu??

    මං ඇහුව ඕයි, පිස්සුද කියල

    මට කියනව, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න කියල

    මම වෙන මොකුත් කුනුහරුප කියන්න ගියෙ නෑනෙ

    මං කියන්න ඕන ටික කියාගෙන කියාගෙන ගියා
    අන්තිමට එයා ෆෝන් එක තිබ්බ

    රෑ වෙලා මම එයාට ලින්ක් එකක් යැව්ව, එයාලගෙ වැඩ ගැන පෙන්නන්න

    මම අතින් වෙන මොකුත් ටයිප් කරල යැව්වෙ නෑ

    මෙයා අපේ නංගිට කෝල් කරල කියල රෑ වෙලා මැසේජ් කරනව. අසහනකාරයෙක්ද කොහෙද, මොකක්හරි පිස්සුවක් තියෙනවද කියල :(
    මම ලින්ක් එක යැව්වෙ රෑ 8-9 ත් අතර, 9 මාර විතර වෙනකොට එදා මම නිදා ගත්ත

    ඕං බලාපල්ල මටත් වෙන වැඩ :D

    නංගිගෙ ප්‍රශ්නයක් මම එයාල එක්ක කතා කෙරුවෙ, මට පොඩ්ඩත් කේන්ති ගියා එච්චරයි, කුණුහරුප කිව්වෙ නෑ මම

    ඒ වුණාට අපිටනං වැඩ කරන තැන්වල උගන්නල තියෙන්නෙ කස්ටර්මර් අතේ වැරැද්ද තියාගෙන එයාල බැන්නත් ආපහු එයාල එක්ක ආගියු කරන්න බනින්න යන්න එපා කියල,
    හොදින් කතා කරල ප්‍රශ්නෙ විසදගන්න කියල
    therenna kiyapanko
    ------ Post added on Nov 18, 2024 at 1:38 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මං ඇහුව ඕයි, පිස්සුද කියල

    මට කියනව, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න කියල

    මම වෙන මොකුත් කුනුහරුප කියන්න ගියෙ නෑනෙ

    මං කියන්න ඕන ටික කියාගෙන කියාගෙන ගියා
    අන්තිමට එයා ෆෝන් එක තිබ්බ

    රෑ වෙලා මම එයාට ලින්ක් එකක් යැව්ව, එයාලගෙ වැඩ ගැන පෙන්නන්න

    මම අතින් වෙන මොකුත් ටයිප් කරල යැව්වෙ නෑ

    මෙයා අපේ නංගිට කෝල් කරල කියල රෑ වෙලා මැසේජ් කරනව. අසහනකාරයෙක්ද කොහෙද, මොකක්හරි පිස්සුවක් තියෙනවද කියල :(
    මම ලින්ක් එක යැව්වෙ රෑ 8-9 ත් අතර, 9 මාර විතර වෙනකොට එදා මම නිදා ගත්ත

    ඕං බලාපල්ල මටත් වෙන වැඩ :D

    නංගිගෙ ප්‍රශ්නයක් මම එයාල එක්ක කතා කෙරුවෙ, මට පොඩ්ඩත් කේන්ති ගියා එච්චරයි, කුණුහරුප කිව්වෙ නෑ මම

    ඒ වුණාට අපිටනං වැඩ කරන තැන්වල උගන්නල තියෙන්නෙ කස්ටර්මර් අතේ වැරැද්ද තියාගෙන එයාල බැන්නත් ආපහු එයාල එක්ක ආගියු කරන්න බනින්න යන්න එපා කියල,
    හොදින් කතා කරල ප්‍රශ්නෙ විසදගන්න කියල
    යවපු ලින්ක් එක මොකක්ද? කෙල්ල ලස්සනද? කොල්ලෙක් ඉන්නවද
     
    • Haha
    Reactions: AnuradhaRa