බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මහින්ද රාජපක්ෂ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා
අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි
ube kathava nam hariyatama hari ban, oya kalakanni pakku okkoma ekai,we puthala ape salli walin kala innava



