මල වදයක් බං

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මැල් වෙයා ඇටෑක් එනව බං.
    මල කරුමයක්
    වැල බැලුවෙ නෑ. කොහෙන් ආවද මංද. දැන් කීප සැරයක්ම ෆෝමැට් කලා. මේව හදන එකා අහු උනානම් තලනව උගේ......:angry: :angry::angry::angry::angry::angry::angry:

    හොඳ වයිරස් ගාඩ් එකක් කියපන්
    Malware byte හරියන්නෙ නෑ බං.

    2uo5u74.jpg
     
    • Like
    Reactions: Chikamawa

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගෙත් ඔය වැඩේ උනා... මම හදාගත්තා.... ඒ ඇප් එකේ නම මතක නෑ බන්... ඉදු මතක් කරලා දාන්නම්
     
    • Like
    Reactions: nrjayasinghe

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    Adblocker plus addon eka dapan. browser reset karala dammoth hondai. aye programs wala wadak nathi auto install wechcha uninstall karapan.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    avast sira ban.malwatebytes sucks.oya ad magul install wunoth adware remover eka dala remove karapan.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    මුලින්ම malwarebyte දාල ස්කෑන් කරන්න.
    ඊට පස්සේ මේක දාල ස්කෑන් කරන්න.

    http://www.bleepingcomputer.com/download/adwcleaner/

    ඊට පස්සේ බ්‍රව්සර් එකට adblocker plus එක දාගන්න. මතක ඇතුව ඔරිජිනල් එක දාන්න.

    ඒවා කරලත් හරි ගියේ නැත්නම් රවුටර් එකේ dns server එක වෙනස් වෙලාද බලන්න.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුලින්ම malwarebyte දාල ස්කෑන් කරන්න.
    ඊට පස්සේ මේක දාල ස්කෑන් කරන්න.

    http://www.bleepingcomputer.com/download/adwcleaner/

    ඊට පස්සේ බ්‍රව්සර් එකට adblocker plus එක දාගන්න. මතක ඇතුව ඔරිජිනල් එක දාන්න.

    ඒවා කරලත් හරි ගියේ නැත්නම් රවුටර් එකේ dns server එක වෙනස් වෙලාද බලන්න.

    Thanks Machan
    Ekath Karala balamuko
     
    • Like
    Reactions: .::J@S::.

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Firefox developer edition eka dapan.

    Adblock Ultimate Extension eka install karapan

    man den masa 5katat wada use karanawa.ginnata weda.kisi aulak ne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba format karala daana freeware app ekakin watenawa atte. Mataka athuwa owa daaddi typical install select nokara always custom thoranna setup wizard ekedi. And license agreement eka yes karaddi deparak balanna ubata awashya software eka genada un kiyanne kiyala. Samahara ewa thienawa api install karana app eka assen wena license agreement ekak daala eka yes kaloth wena jarawak ekka install wenawa.

    samahara ewanam add remove programs walatath enawa etanin galawanna puluwan.
    browser eka reset karata hariyan nattan balanna IE settings (internet options) wala connection tab eke proxyak watila thiyenawada kiyala loopback interface eken (127.0.0.1)

    Ps: chrome ekata adinne IE settings
     
    Last edited: