මල විකාර කෑම!

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උඹ කාල තියේද මාරි බිස්කටුයි.. මස් හොදි... තව අන්නාසි එක්ක චොකලට් බිස්කට්.. ට්‍රයි කරලා බලහන්

    මාරි එක්ක නම් මස් හොදි කාලා නැහැ . ඒ උනාට කලකට පෙර (1982/3) කතරගම ට්‍රිප් එකක් යනකොට බස් එක තේ බොන්න (රෑ 11. ට විතර ) නවත්වපු කඩේ කන්න මුකුත් තිබුනේ නැහැ . කඩේටම තිබුනේ පාන් ගෙඩි දෙකයි . අපි කට්ටිය 10 දෙනෙක්. ඒ වයසේදී එකාට පාන් ගෙඩියක් උනත් කන්න පුළුවන්. පාන් ගෙඩි දෙකයි, කඩේ තිබුන ඔක්කොම ක්‍රීම් ක්‍රැකර් පැකට් ටිකයි මස්, මාළු, පරිප්පු හොදිත් එක්ක කෑවා. මේක උනේ අම්බලන්ගොඩ දීයි . පලවෙනි එකාට බඩ රිදෙන්න හැදුනේ ගාල්ල පහු උන ගමන්මයි. තංගල්ලට යනකොට දහ දෙනාටම බඩු බනිස්
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    ලොල් මේකේ තියෙන ඔක්කොම recipes කාල තියෙනවා, මාමයිට් සීන් එක ඇරුනම :sorry:
    තව පොල් සම්බලුයි cream cracker :lol:

    pol sambol neme habai sini sambol ekka maru bn cream cracker :) :love:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අම්මේ මං වගේ මොංගල් කෑම කන උන්මනේ එලකිරියෙත් ඉන්නේ මං හිතුවා මට විතරයි මෙහෙම පිස්සුවක් තියෙන්නේ කියලා:baffled::P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආප්ප සීනිත් එක්ක කාල ඇති මන් හිතන්නේ හැමෝම වගේ

    අයිස් ක්‍රීම් කෙසෙල් එක්ක කාල බලන්න පට්ට ..හොද ආනමාලු ගෙඩියක් අරන් අයිස්ක්‍රීම් වර්ග 2 විතර දාල හැන්දෙන් කන්න පොඩි පොඩි කෙසෙල් කැලි එක්ක

    පාන් පෙති වල මාජරින් ගාල ගම්මිරිස් ලුනුකුඩු ටිකක් ඉහල කන්න
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    ඉස්සර මාතලේ අය කියනවා ඉළන්දාරියෙක්ට ලමිස්සියෙක් දෙන්න කලින් මී කිරි හට්ටියක් එක්ක හාල් හුන්ඩු තුනක් කන්න දීලා බලන්න ඕන කියලා ;)

    මාතලේ:rolleyes::rolleyes::rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ලිස්ට් එක පහල,

    මාරි පැකට් එකක් කඩල ලොකු කෝප්පෙකට දාල, එකට වතුර , කිරිපිටි , සීනි දාල, හොදට අනල ප්‍රිජ් එකෙ දාල කන එක, එක දවසක් තාත්ත ඒක හොරෙන් කාල හිස් කෝප්පෙ දාල ඩ්‍රිජ් එකේ, හෙන වලියක් ගියා මන් නන්ගි එක්ක,

    මී කිරි, හෝ එල කිරි සමග සීනි, බත් කනව,

    වෙන නැ බන් මන් ඔය ජිරි බිරිස් කැම කන්නෙ නැ නිකන් හොටුය් පොලුය් කනව වගේ