මල සමයන් බන් මේවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අර වටේ ඉන්න උන්ට ගානක්වත් නෑ උන් ඔහේ ඉන්නවනේ මන් හිතුව එකෙක් දෙන්නෙක් දණගහල වදි කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    පොඩි කාලේ ඉස්කෝලේ ගෙදර වැඩ කරේ නැති උනාම මමත් තැනක් නොතැනක් බලන්නෙ නැතිව ඒවා කරනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්සලා ඇවිල්ලා විරුවොත් පඹයෝ ගානට දාල තියෙන්නෙ. මිනිස්සු බය කරන්න තැන් තැන් වල හිටෝලා තියනව @erozan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මිනිස්සුන්ගෙ ස්ට්‍රෙස් රිලීස් කරන්න සංදර්ශනයක් පෙන්නනව නේද??
    ඇයි ඔයාල බණින්නෙ. කස්ටිය එක පාර හැරුනෙ නැති නිසාද?
    එහෙම බණින්න එපා. පවු. ශෝ එක එක දිගට පෙන්නල මහන්සි ඇති....
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මුන්ට පිස්සු ද බන්
    මොන පයියක් කරනවද ෂෙඩ් වලට රිංගගෙන
    කරන මගුලක් කෑම්ප් ඇතුලට වෙලා කරගන්නේ නැතුව

    මුන්ට දැන් හරියට කෙලින් ඉන්නත් බෑ නේද
    දැන් කොටි අවොත් මුන්ව වඩාගෙන ගහන්නේ

    කොටි පොන්න කමලට කොලබට ඇවිත් පුකේ ඇරලා යයි
    ------ Post added on Jun 20, 2022 at 10:17 AM