මල සිරුරක් පාරට දමා යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මල සිරුරක් පාරට දමා යයි..


    වැල්ලම්පිටිය වෙලේවත්ත රම්‍යවීර මාවත ප‍්‍රදේශයට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මියගිය පුද්ගලයෙකුව දමා ගොස් ඇත.

    අසල සිටි අයෙකුට ඔවුන් පවසා ඇත්තේල එම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිහිමූර්ජා වී සිටින බවයි.

    නමුත් එම අවස්ථාව වන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිට ඇති බව සදහන්ය.

    එම පුද්ගලයන් දෙදෙනා සොයා පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.