උඹල බේරිලා තියෙන්නෙ පුදුම වෙලාවකින් බන්.. අපිටත් ඔය සීන් එකම උනා බෝපත් ඇල්ලේදී.

සිරාද? ඒ ටික විතරක් මට ඇති...මේ වගේ එකක් පිංතුර ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් මචං. දැන් අපේ එවුන්ට යමක් අලුතින් හිතන්න පුළුවන්. උඹ මෙකෙන් ජිවිතයක් දෙකක් බෙරගත්තා කියලා හිතපන්. +
තව ඩින්ගෙන් මට වෙස්සන්තර ජාතක පොතේ කවි තමයි උඹලට කියන්න වෙන්නේ.අප්පා තව ටිකෙන් Diya rakus ව හොයන්න දිය රකුසන්ටම කියන්න වෙනවා එක නෙමේ මගෙ කවි මඩුව අමතක කරලම දෑම්ම නේ
![]()
අඩෝ බණ්ඩාරවෙල පැත්තට තද වැස්සක් එක පාරට කඩං වැටිල වගේ..
හොඳ වෙලාවට දියරකුස ගොඩ ඉඳල තියෙන්නෙ...
නැත්තං බුත්තල දියහිං තමා ගොඩ එන්ටවෙන්නෙ...
පිස්සු හැදෙනව නේ....!
තමංම දකින්ට ඕනෙ ඉතිං ඔයවගේ එක්ක රගේ තේරෙන්ට..
බොහෝම ස්තූතියි සහෝ අපිව දැනුවත් කරාට....!![]()
++



පට්ට බෑවුමනෙ ඔය හරියෙ...උඩහට පොඩ්ඩක් වැස්සත් වැහැපු ටික පොදියට කඩං එනව ඇති...ඔව මචන් උඩහට වැස්ස ආපුවාම තමයි ඕක වෙන්නේ. මේක මචන් දිය ඇල්ලක විතරක් නෙමෙයි. ඔය කලාපයේ සාමාන්ය ඇල පාරක වුනත් වෙන්න පුලුවන් දෙයක්ලු.