මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ වගේ එකක් පිංතුර ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් මචං. දැන් අපේ එවුන්ට යමක් අලුතින් හිතන්න පුළුවන්. උඹ මෙකෙන් ජිවිතයක් දෙකක් බෙරගත්තා කියලා හිතපන්. +
    සිරාද? ඒ ටික විතරක් මට ඇති...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :dull: අප්පා තව ටිකෙන් Diya rakus ව හොයන්න දිය රකුසන්ටම කියන්න වෙනවා එක නෙමේ මගෙ කවි මඩුව අමතක කරලම දෑම්ම නේ :(:(
    තව ඩින්ගෙන් මට වෙස්සන්තර ජාතක පොතේ කවි තමයි උඹලට කියන්න වෙන්නේ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩෝ බණ්ඩාරවෙල පැත්තට තද වැස්සක් එක පාරට කඩං වැටිල වගේ..:confused:
    හොඳ වෙලාවට දියරකුස ගොඩ ඉඳල තියෙන්නෙ...:cool:
    නැත්තං බුත්තල දියහිං තමා ගොඩ එන්ටවෙන්නෙ...:baffled:

    පිස්සු හැදෙනව නේ....!:shocked:
    තමංම දකින්ට ඕනෙ ඉතිං ඔයවගේ එක්ක රගේ තේරෙන්ට..:yes:
    බොහෝම ස්තූතියි සහෝ අපිව දැනුවත් කරාට....!:)

    ඔව මචන් උඩහට වැස්ස ආපුවාම තමයි ඕක වෙන්නේ. මේක මචන් දිය ඇල්ලක විතරක් නෙමෙයි. ඔය කලාපයේ සාමාන්ය ඇල පාරක වුනත් වෙන්න පුලුවන් දෙයක්ලු.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දැනුවත් කිරීමට ස්තුතියි :) ++

    p . s උබලා ඇල්ලේ රෙන්න ඇති .... එක සුද්ද කරන්න තමයි ස්භාවධර්මයෙන් වතුර පාර වැඩි කරලා තියෙන්නේ :lol:
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    hukanawa daalaaa... ammmmooooo bn.... mama nam yanne ne apahu nanna owain... umba hoda welawata damme.. baya hithuna bn...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මගේ ළග මම මේ වතුර වැඩිවෙන එක වීඩියෝ කරපු එකක් තියෙනවා සහ ඒ වගේම ෆොටෝසුත් තියෙනවා...ස්කූල් ට්‍රිප් එක වෙලාවෙදි අපිටත් ඕකම සියැසින් දැකගන්න පුලුවන් වුනා...උඹ බේරිච්ච එක නම් ලොකු දෙයක්...මම වීඩියෝ එක පුලුවන් වෙලාවක දාන්නම් ඒක මගේ ඩෙස්ක්ටොප් PC එකේ තියෙන්නෙ ඒ රෙද්ද පොඩ්ඩක් මේ දවස්වල කැඩිල...
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    තෑන්ක්ස් මචං අපිව දැනුවත් කෙරුවට!!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    බීමයි වතුරයි නම් සෙට්කරගන්න එපා ලොකු අනතුරක් වෙන්නේ..... ෆුල් එකක නම් අවුලක් නැහැ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    ඔව මචන් උඩහට වැස්ස ආපුවාම තමයි ඕක වෙන්නේ. මේක මචන් දිය ඇල්ලක විතරක් නෙමෙයි. ඔය කලාපයේ සාමාන්ය ඇල පාරක වුනත් වෙන්න පුලුවන් දෙයක්ලු.
    පට්ට බෑවුමනෙ ඔය හරියෙ...උඩහට පොඩ්ඩක් වැස්සත් වැහැපු ටික පොදියට කඩං එනව ඇති...